ඡන්දය ඉල්ලා මුදල් බෙදූ දෙදෙනෙක් අත්අඩංගුවට


හිටපු අමාත්‍යවරයෙකුට ඡන්දය ලබාදෙන ලෙස මුදල් බෙදමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු බේරුවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී රුපියල් 38000ක මුදලක් තිබූ බවද පොලීසිය පවසයි.

එම ස්ථානයෙන් තවත් පුද්ගලයෙකු පළාගොස් ඇති බවද පොලීසිය පවසයි.



Recommended Articles