මීගමුව බන්ධනාගාර භූමියේ තාප්පයක් අසල තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබේ.
Latest News
ආර්ථිකයේ අයිතිය ජනතාවට හිමිවන ජනතාකේන්ද්‍රීය “ජාතික ආර්ථිකයක්” හදනවා - ජනපති
ආර්ථිකයේ අයිතිය ජනතාවට හිමිවන ප්‍රතිපත්තියක් මත පදනම්ව ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රා
සහෝදරයින් දෙදෙනෙකුට ආණ්ඩුව දිලා එක වෙලක් කනවාද එජාපයට ඡන්දය දිලා තුන්වෙලක් කනවාද - රනිල්
සහෝදරයින් දෙදෙනෙකුට ආණ්ඩුව දිලා එක වෙලක් කනවාද එජාපයට ඡන්දය දිලා තුන්වෙලක් කනවාද කියලා අගෝස්තු මස 05 වැනිදින ජනත
STF මෙහෙයුමකින් හෙරෝයින් හා යුද හමුදා නිල ඇදුම් කිහිපයක් සොයා ගනියි
හෙරොයින් මත්කුඩු, යුධ හමුදා නිල ඇදුම් හා රුපියල් ලක්ෂ ගණනක මුදල් තොගයක් සමග අයෙක් අද (2 ) පස්වරුවේදි අහුන්ගල්ල ,වැලි
සිව්වන රන්දෝලි පෙරහර
සිව්වන රන්දෝලි පෙරහර
කුමන්ත්‍රණයකින් යහපාලනය මහින්ද පරාජය කළාසේම 2025දි ගෝඨාභය පරාජය කිරිමේ සුදානමක්
2015 දී කුමන්ත්‍රණයකින් මහින්ද පරාජය කළසේම 2025 දි ගෝඨාභයට පරාජය කිරීමට ද යහපාලනය සමග සිටි ඇතමුන්ගේ සුදානමක් ඇති බවට
තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වෙයි
තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තා විමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2817 දක්වා ඉහළට තිබේ.
කෝටියකට අධික මත්කුඩු සමග දෙදෙනෙක් අත්අඩංගුවට
මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි රුපියල් කෝටියකට අධික වටිනා හොරොයින් මත්කුඩු තොගයක් සමග කාන්තාවක් සහ පිරිම
හෝමාගම මූලික රෝහලට ඇඳන් 10කින් සමන්විත දැඩි සත්කාර ඒකකයක්
හෝමාගම මූලික රෝහලේ පූර්ණ ක‍්‍රියාකාරී දැඩි සත්කාර ඒකකයක් ස්ථාපිත කර, ඊට අවශ්‍ය සියලුු උපකරණ සපයමින්, එය පුළුල් ක
ඉදිරි දශකය නිෂ්පාදන බලගන්වන දශකයක් බවට පත් කිරිමට කැප වෙනවා - විමල්
ඉදිරි දශකය මෙරට නිෂ්පාදන බලගන්වන - ව්‍යවසායකත්වය බලගන්වන දශකය බවට පත්කෙරුමට අවශ්‍ය මූලික පියවර රැසක් ගෙවුණු මාස
වරායේ උතුරු පර්යන්තය රටකට දෙන්න සාකච්ඡා කලේ මහින්දගේ කාලයේ
වරායේ උතුරු පර්යන්තය විදෙස් රටකට දෙන්න සාකච්ඡා කලේ මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලයේ බවත් තමා එදා ඒ සාකච්ඡාවට සහභා
අත්අඩංගුවට ගත් සම්පායෝ CID යට
අත්අඩංගුවට ගත් මිගමුව බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරිමට නි
ව්‍යවසථාදායක සභාව හෙට රැස්වෙයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව හෙට (03දා) රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුව නිවේදනය කරයි.
හම්බන්තොට දිස්ත්‍රික්කය “සිව්මහ වාණිජ නගර” අතරට
කොළඹ, යාපනය සහ ත්‍රිකුණාමලය “සිව්මහ වාණිජ නගර” අතරට එක් කෙරෙන සෙසු දිස්ත්‍රික්ක වේ. සිව්මහ නගරවල වරාය සහ ගුවන්තො
කටකතා වලට රැවටි ඔබේ ඡන්ද අයිතිය නැති කරගන්න එපා - අගමැති
පාන්දරින් ඡන්දපොළට ගොස් පොහොට්ටුවට ඡන්දය ලබාදී මනාප තුනම සලකුණු කරන ලෙසත් කටකතා වලට රැවටී ඡන්ද අයිතිය නැතිකර නො
රාජ්‍ය අදායම රජයේ වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමටත් මදි
පසුගිය මාසයේදී රාජ්‍ය ආදායම රුපියල් මිලියන 50000ක් වුවත් එය රාජ්‍ය වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමටත් ප්‍රමාණවත් න
මැතිවරණයෙන් පසු වතුකරයේ සැබැ වෙනසක් කරනවා
මැතිවරණයෙන් පසු වතුකරයේ සැබැ වෙනසක් ඇති කරන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහලේකම් සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නුව
හෙරෝයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට
හෙරෝයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 769ක් සමඟ කාන්තාවක් හසලක ප්‍රදේශයේදි පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
වරාය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන්
කොළඹ වරාය සේවකයින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කර තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද
යුද්ධයෙන් අතුරුදහන් වුවන් ඡාත්‍යන්තර අධිකරණයක් ඉල්ලා විරෝධතාවක
යුද්ධය හේතුවෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් යුද සමයේදී සිදුවූ යුද අපරාධ සම්බන්යෙන් ජාත්‍යන්තර අධිකරණයක් ප
කොවිඩ් ආසාදිත මව බිහිකළ දරුවාට කොවිඩ් නෑ
කොවිඩ් 19 ආසාදනය වූ ගැබිනි මව සිසේරියන් සැත්කමකින් බිහිකළ දරුවාට කොවිඩ් ආසාදානය වී නොමැති බව නැගෙනහිර කොළඹ ජාතික
වසර 75ක් විදුලිය නැති ගමක්
’’සැමට විදුලිය’’ යටතේ ලංකාවේ සෑම නිවසකටම විදුලිය ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක වෙද්දී වසර 75 ක කාලයක සිට විදුලිය
තවත් කොවිඩ් ආසාදිතයන් 75ක් සුවය ලබයි
කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් 75ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් ත
ලොකු ලූණු ආනයන බද්ද ඉහළට
ලොකු ලූණු ආනයනය කිරීමේදී පනවා තිබූ බද්ද රුපියල් 35කින් ඉහළ නැංවීමට කටයුතු කර තිබේ. සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට ම
යාපනය යුද හමුදා කඳවුරක නිරෝධායනය වු තවත් පිරිසක් පිටව යති
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් ඉයක්කච්චි ප්‍රදේශයේදී යුද හමුදාව විසින් ස්ථාපිත කොට ඇති නිරෝධායන මධ්‍යස්ථාන
පිස්තෝල 04ක් හා මැගසින් 08ක් සොයා ගනියි
ගල්කිස්ස පොලිස් වසමේ ඉදිගහදෙනිය ප්‍රදේශයේ ඇල මාර්ගයකට යාබදව කැළෑ ප්‍ර දෙශයක දමා ගොස් තිබියදී පිස්තෝල ගිනි අවි 04
ට්‍රක් රථ අනතුරකින් ඉතාලියේ රැකියා කල ලාංකිකයෙකු මරුට
ඉතාලියේ පාදුවා ප්‍රදේශයේ සිදුවු මාර්ග අනතුරකින් බරපතල තුවාල ලැබු ලාංකිකයෙකු ඊයේ (01) මියගොස් ඇති බව පාදුවා පොලීසි
අගමැති සමග සාකච්ඡාව සාර්ථක බව වරාය වෘත්තීය සමිති කියයි
කොළඹ වරායේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අද (02දා) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ තංගල්ලේදී පැවැ
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු. දහසක් දක්වා වැඩි කරනවා - SB
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු දහසක් දක්වා වැඩි කිරිමට වතු සමාගම් එකග වි ඇති බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑළ
අංගොඩ ලොක්කාගේ සමීපතමයෙක් අත්අඩංගුවට
එම පාතාල සාමාජිකයාට ගමන් බිමන් යාම සඳහා අංගොඩ ලොක්කා ලබා දී තිබූ බව කියන ත්‍රීරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

