එම්.ටී නිව් ඩයමන්ඩ් නෞකාවේ හිමි කරුවන්ගෙන් ශ්‍රී ලංකාවට වන්දියක්


“එම්.ටී නිව් ඩයමන්ඩ්“නෞකාවේ ගින්න නිවීමට මැදිහත් වූ මෙරට ආයතන සඳහා මූලික වන්දි ගෙවීමක් ලෙස රුපියල් මිලියන 340ක් ලබාදීමට එම නෞකාව හිමි ග්‍රීක සමාගම එකඟ වී ඇත.



Recommended Articles