2025දී සෑම ගමකටම නල ජලය By .. // 2020 සැප් 24 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වසර 2025දී සෑම ගමකටම නල ජලය ලබාදීමට රජය වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවැසීය. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය. "ඒක අපිට කරන්න පුළුවන්" යැයි අමාත්‍යවරයා පැවැසීය. Facebook Twitter Google+ Recommended Articles