හිටපු ජනපතිට හා ඔහුගේ පෞද්ගලික ලේකම්ට ජනපති කොමිසමෙන් දැඩි නියෝගයක්


මේ වන විට ක්‍රියාත්මක පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන හා මෙම කොමිසම අන්තර්ගත කිසිඳු මාධ්‍ය ප්‍රකාශයක් හෝ මාධ්‍ය නිවේදනයක් නිකුත් නොකරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට  පාස්කු ප්‍රහාරය පිලිබඳ සොයා බලන ජනාධිපති කොමිසමෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.



Recommended Articles