ජගත් සමන්තට ඇප By .. // 2020 සැප් 24 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අනවිළුන්දාව "රැම්සා අභයභූමිය"ට අයත් කොටසක් අනවසරයෙන් එළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්තට හලාවත මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දී තිබේ. Facebook Twitter Google+ Recommended Articles