සහායක රදගුරුතුමන් තුන්දෙනා පාස්කු කොමිසම හමුවට By .. // 2020 සැප් 24 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරුතුමන්ලා තුන්දෙනා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අද පෙනි සිටියේය. ඒ කොමිසමේ හමුවේ පෙනි සිටින ලෙස කර තිබු නොතිසියකට අනුවයි. Facebook Twitter Google+ Recommended Articles