එස්. වියාලේන්ද්‍රන් නව රාජ්‍ය ඇමති ධූරයකට


පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  ඉදිරියේ දිවුරුම් දෙයි.

දිවුරුම්දීම අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

 

 



Recommended Articles