ගම්පහ සිට වේයන්ගොඩ දක්වා දුම්රිය නොනවත්වයි By .. // 2020 ඔක් 06 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ගම්පහ සිට වේයන්ගොඩ දක්වා දුම්රිය නැවැත්විම නැවත දැනුම්දෙන තුරු අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. Facebook Twitter Google+ Recommended Articles