මෝටර් රථ දෙපාර්තමේන්තුව තාවකාලිකව වැසේ By .. // 2020 ඔක් 06 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඔක්තෝබර් 07, 08 සහ 09 යන දිනවල මහජනතාවට එහි නාරාහේන්පිට කාර්යාලයට සහ වේරහැර කාර්යාලයට ඇතුළුවීමට අවසර නොදෙන බව මෝටර් රථ දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. Facebook Twitter Google+ Recommended Articles