විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඇතිවූ විදුලිය බිඳ වැටීම පැය දෙකකින් පමණ යථා තත්ත්ව
Latest News
වැසි රහිත කාලගුණයක්
බස්නාහිර ,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කා
දිවයින පුරා විදුලි සැපයුම ඇනහිටි
සම්ප්‍රේෂණ පද්ධතියේ ඇති වු දෝෂයක් හේතුවෙන් මේ වන විට දිවයින පුරා විදුලිය සැපයුම අඩාල වි ඇති බව ලංකා විදුලි බල මණ්
19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කල යුතුයි
19 විතරක් නෙමෙයි මේ සම්පුර්ණ ව්‍යවස්ථාවම අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙන ඒම අපේ මුලික අරමුණ බව පොදුජන පෙරමුණින් පාර
පැය 24ක් තුළ බස්නාහිර පළාතෙන් 1662 අත්අඩංගුවට
බස්නාහිර පළාත තුල පැය විසි හතරක් තුළ සිදුකළ මෙහෙයුම් වලදී පුද්ගලයන් 1662 අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රක
රැකියා ලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛණ නිකුත් වෙයි
(FULL LIST) උපාධිධාරීන් 50000කට රැකියා ලබාදීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් වන තොරතුරු http://www.pubad.gov.lk/වෙබ් අඩවියේ පළ කර ඇති බව රජයෙ ප්
නව ආයෝජන ප්‍රවර්ධන කලාප හතරක ඉදිකිරීම් කඩිනමින් කෙරේ
නව ආයෝජන ප්‍රවර්ධන කලාප 04ක ඉදිකිරීම් කටයුතු කඩිනම් කෙරේ.
ආණ්ඩුව ආරමභයේදීම කඩුල්ලක් දෙකක් දවා ගත්තා - නලීන්
වියත් බුද්ධිමත් ජනතාවගෙන් දැන් අහන්න තියෙන්න සැපද සනීපද කියලයි. ආණ්ඩුව ආරම්භයේදීම කඩුල්ලක් දෙකක් දවාගෙන තමයි ම
තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ 100කට PCR පරික්ෂණ
තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයින් භාණ්ඩ හුවමාරු කරන්නන් ඇතුළු 100කට අධික පිරිසක් පී.සි.ආර් පරික්ෂාව ස
කන්දකාඩු පොකුරේ 484කට සුවයි
කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරේ ආසාදිතයන් 145ක් තවමත් ප්‍රතිකාර ලබමින් පසුවන බව ක
රස පරික්ෂක දෙපාර්තමේන්තු සේවකයෙක් හොරෙයින් සමග අත්අඩංගුවට
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රසායනාගාර සේවකයෙකු රුපියල් ලක්ෂ තුනකට ආසන්න හෙරොයින් මත්කුඩු සමග අතුරුගිරිය ම
විවාහ වූ සැණින් දරුවන් ඉපදීම වැනි ප්‍රශ්න මාධ්‍යවේදීන් නගනවා
පසුගිය ජනාධිපතිවරණ සමයේ හබරණ තුම්බිකුලම රක්ෂිතයේ අභිරහස් ලෙස මියගොස් සිටි ඇතින්නියන් හත් දෙනාගේ මරණයට හේතුව ඉ
මත්ද්‍රව්‍ය සැකකරුවන් 45කගේ ගිණුම්වල කෝටි 220ක් හුවමාරු වූ අයුරු සොයයි
මත්ද්‍රව්‍ය චෝදනාවට අත්අඩංගුවට ගත් 45ක් රඳවාගෙන ප්‍රශ්න කරයි, කානාතාවන් දෙදෙනෙකුත් ඒ අතර
මන්ත්‍රීවරු නම් නොකළොත් එජාපයේ හා අපේ ජනබලයේ ආසන හිස්
සිරගතව සිටින මන්ත්‍රීවරු දෙදෙනාට අධිකරණ අවසරයමත පාර්ලිමේන්තුවට පැමිණීමට හැකියාව තිබෙනවා
දකුණු කොරියාවෙන් තවත් රෝගීන් 197ක් වාර්තා වෙයි
නව කොවිඩ්-19 ආසාදිතයන්ද සමග රටේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 15,515ක් දක්වා ඉහළ ගොස් තිබේ. නව ආසාදිතයන් අතුරින් 188ක් දේශීය
ඉතාලියේ ඩිසිකෝ අත්හිටුවයි රාත්‍රියේ මුඛ ආවරණ නීතියක්
සෞඛ්‍ය අමාත්‍ය රොබර්ටෝ ස්පෙරන්සා විසින් අත්සන් කරන ලද නියෝගයකින් රජය කියා සිටියේ සවස 6 සිට උදෑසන 6 දක්වා කණ්ඩායම්
බොලීවියා හිටපු ජනපතිගේ නැගණිය කොවිඩ් නිසා මරුට
’’ඇය මගේ අම්මා වගේ’’ යැයි කියා, රටින් පැනගොස් සිටින හිටපු නායක ඊවෝ මොරාලෙස් සටහනක් තබා ඇති අතර, ආර්ජන්ටිනාවේ සිටි
කොවිඩ් නවසීලන්ත ඡන්දය සති හතරකට ප්‍රමාද කරවයි
මේ සමග කොරෝනා වසංගතය මැඬපැවැත්වීම සම්බන්ධයෙන් ලොවපුරා බොහෝ ප්‍රශංසා ලැබූ නවසීලන්ත අගමැතිනියගේ දීප්තියෙන් යම්
ඔස්ට්‍රේලියාවේ කොරෝනා මරණවල වාර්තාගත දිනයක්
වික්ටෝරියා ප්‍රාන්තයේ පමණක් මේ වනවිට කොවිඩ්-19 ආසාදිතයන් 17,046ක් තහවුරු වී ඇති අතර මරණ සංඛ්‍යාව 334ක් දක්වා ඉහළ ගොස් ති
ඇමෙරිකානු කොවිඩ් මරණ 170,000ක සීමාව පසු කරයි
පසුගිය ජුනි 23දා පමණ වනවිට ඇමෙරිකාවේ කොවිඩ්-19 මරණ 120,000ක් වාර්තා වී තිබූ අතර, මේ වනවිට මරණ 170,000ක් පසුකර යෑමෙන් පෙන්නුම්
ට්‍රම්ප් බාල සොයුරු රොබට් හදිසියේම දිවියෙන් සමුගනී
71 හැවිරිදි රොබට් ට්‍රම්ප් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර දින කිහිපයක් එහි ගත කර ඇති අතර, ඔහුගේ මරණය කොවිඩ්-19 හේතුවෙන්
ලොව පුරා කොවිඩ් මරණ 775,000 සීමාවට ඇවිත්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 21,600,000ක සීමාවට පැමිණ ඇති අතර, යුරෝපය පුරා යළිත් කොවිඩ්-19 දෙවැනි රැල
පාර්ලමේන්තු සැසිවාර ආරම්භක උළෙල චාම් ලෙස
හමුදා උත්තමාචාර අශ්වාරෝහක පෙළපාලි නෑ
වැඩ අවසන් කරන ලද මුහුදු මහා විහාරයේ දෙමහල් විශ්‍රාම ශාලාව විවෘත කෙරේ
අම්පාර, පොතුවිල් මුහුදු මහා විහාරය වෙත පැමිණෙන බැතිමතුන්ගේ නවාතැන් පහසුකම් සඳහා නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන්
මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන්ගේ නව ක්‍රමවේදයන් ගැන අවධානයෙන් සිටිය යුතුයි
ආරක්ෂක අංශ විසින් අඛණ්ඩව සිදු කරන වැටලිම් නිසා වෙළෙඳපොලේ හෙරෝයින් සහ මත්ද්‍රව්‍ය වල හිඟයක් පවතින බවත් ඒ හේතුවෙන
නුවරඑළියට කැබිනට් ඇමැතිධුරයක් නොලැබීම කනගාටුවක්
වසර 43ක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු ජනතාව වෙනුවෙන් ලබාදී තිබු කැබිනට් අමාත්‍යධුරය මෙරව නව රජයෙන් ඉවත් කිරීම පිළ
ආදිවාසීන්ගේ අනන්‍යතාවය ආරක්ෂාවෙන ස්ථිර වැඩපිළිවෙලක් අවශ්‍යයි - වන්නිලැත්තෝ
ආදිවාසීන්ගේ අනන්‍යතාවය ආරක්ෂා වෙන ස්ථිර වැඩපිළිවෙලක් අවශ්‍ය බව ආදිවාසී නායක වන්නිලා ඇත්තෝ පවසයි.
ඉදිරි කාලය සදහා අයවැයක් ඉදිරිපත් කිරීම ගැන තීරණය බදාදා - අමාත්‍ය කෙහෙළිය
නව රජය පත්වීමත් සමග ඉදිරි කාලය සදහා අයවැයක් ඉදිරිපත් කරනවාද හෝ එසේ නැතිනම් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කර අදාළ
කූඨ ලේඛන ඉදිරිපත් කර ඉතාලියට පැන යෑමට තැත් කළ තරුණියක් අත්අඩංගුවට
ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ වීසා කාඩ්පතක් සහ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් කටාර් රාජ්‍යය
තවත් ආසාදිතයින් තිදෙනෙක්
තවත් ආසාදිතයින් තිදෙනෙක් හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2893 දක්වා ඉහල ගොස් ඇත.

