ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු කතෝලික දේවස්ථානවල ඉරුදින දිව්‍ය පූජා නෑ


ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම රෝමාණු කතෝලික දේවස්ථාන වල ඉරුදින දිව්‍ය පූජා අද  නොපැවිත්විණි.

කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක කැමිලස් ප්‍රනාන්දු පියතුමගේ නිවේදනයකට අනුව දිව්‍ය පූජාවන් නොපැවැත්වූ බව පියතුමන්ලා සදහන් කර සිටියහ.

එසේම කිතුණු දහම් පාසල් ද නැවත දැනුම් දෙන තුරු නොපැවෙත්වන බවද පැවසිණි.



Recommended Articles