විස්සේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හෙට ජනපතිට හා කතානායකට


විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලිමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ නීත්දුව හෙට ජනාධිපතිවරයාට හා කතානායකවරයාට ලබාදිමට නියමිතව තිබේ.

එමෙන්ම මිලඟ පාර්ලිමේන්තු සතියේදි ඒය විවාදයට ගැනිමටද සුදානම්ය.

 



Recommended Articles