CIDයේ DIGට හා ප්‍රධාන විමර්ශන නිලධාරියාට නීතිපතිගෙන් කැඳවීමක්


රිජාද් බද්යුදීන් මහතා නිදහස් කිරීමට අදාළ විමර්ශන ගොනු සමග අපරාධ පරික්ෂණ දොපාර්තමෙන්තුවේ නියොජ්‍ය පොලිස්පතිවරයාට හා ප්‍රධාන විමර්ශන නිලධාරීවරයාට තමා හමුවේ පෙනී සිටින ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා දන්වා තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි, රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මේ බව පැවැසුවාය.



Recommended Articles