ජාතික රෝහලේ වාට්ටු දෙකක් වසා දැමේ


කෝවිඩ්  ආසාදිතයෙකු වාර්තා වීමත් සමග කොළඹ ජාතික රෝහලේ වාට්ටු දෙකකට රෝගීන් ඇතුළත් කර ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇත.

ජාඇල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීමත් සමග හෘද රෝගීන් සඳහා ප්‍රතිකාර කෙරෙන 34 සහ 36 යන වාට්ටු මෙලෙස වසා දමා තිබේ.



Recommended Articles