පුගොඩ පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම්


පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රෝහල්ගත කළ තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

 



Recommended Articles