පසුගිය දින කිහිපය තුළ බ්‍රැන්ඩික්ස් (Brandix) සමග යම් සම්බන්ධ වූ අයෙක් සිටී නම් ඔවුන් නිවාස තුළම රැඳී සිටින ලෙසත් යම් ස
Latest News
මධ්‍යම පළාතේ පිරිසක් නිරෝධායනයට
කොවිඩ් 19 වෛරසය ආසාදිත බව තහවුරු වූ මිනුවන්ගොඩ ප්‍රදේශයේ කාන්තාව සේවය කළඇඟලුම් කම්හලේසේවය කළ මධ්‍යම පළාතේ පිරිසක
මිනුවන්ගොඩ පොකුරේ තවත් ආසාදිතයෙක් පිළිකුත්තුවෙන්
කොරෝනා රෝගය ආසාදිත වූ දිවුලපිටිය කාන්තාව සේවය කළ මිනුවන්ගොඩ ඇගළුම් කම්හලෙහි සේවය කළ මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බ
කෝවිඩ් පාලනයට ජනපති දුන් උපදෙස්
හඳුනාගත් කොවිඩ් අසාදිතයන්ගේ සමීපතමයන් හඳුනාගෙන රෝගය පැතිරයාම වැළැක්වීමටත් රෝගීන් හඳුනා ගැනීමේ PCR පරීක්ෂණ සංඛ්
හෙට දිවයිනටම ඇඳිරි නීතිය නෑ - PMD
හෙට (06) රට පුරා ඇඳිරි නීතිය පනවා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවෙමින් පවතින සාවද්‍ය ප්රචාරයන්ට නොරැවටෙන්නැයි
මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවිකාවකට කොරෝනා
මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කර යාපනයට පැමිණි සේවිකාවකට ද කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ.
කොටස් වෙළඳපොළේ කඩා වැටීමක්
දින කිහිපයක් පුරා ධනාත්මක වර්ධනයක් පෙන්වූ කොළඹ කොටස් වෙළඳපොළ අද දිනයේදී කඩා වැටීමකට ලක්විය. ඒ අනුව සමස්ත කොටස් ම
පැය 24ම කොරෝනා ගැටලු විසඳන්න නව දුරකථන අංකයක්
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පැන නගින ගැටලු විසදා ගැනිමට මහජනතාව වෙනුවෙන් පැය 24ම ක්‍රියාත්මක දුරකථන අංකයක් හදුන්වා
පාස්කු ප්‍රහාරයේ වගකීම ආරක්ෂක අංශ භාරගත යුතුයි - මෛත්‍රී
මුස්ලිම් අන්ත්වාදීය මැඩපැවැත්වීමේ පියවරක් ලෙස මුස්ලිම් කාන්තාවන් මුහුණ ආවරණය කරමින් පළදින නිඛාබය තහනම් කිරිම
දිවුලපිටිය කොවිඩ් ආසාදිතයාගේ මොණරාගල ආශ්රිතයෙකුටත් කොවිඩ්
දිවුලපිටිය කොවිඩි 19 රෝගියාගේ ආශ්‍රිතයෙකු ලෙස මොණරාගලදි හඳුනාගත් කාන්තාවටද කොවිඩි 19 වැලදි අතැයි ඒ සමිබන්ධයෙන් ස
යාපනයේ පවුල් කිහිපයකටත් PCR පරික්ෂණ සිදු කෙරේ
දිවුලපිටියේ ඇඟලුම් ආයතනයේ සේවය කල තවත් පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් එම ආයතනයේ සේවය කල යාපනයේ කාන්ත
දිවුලපිටිය ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 2000කට PCR පරික්ෂණ
ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ඇඟළුම් කම්හලේ සේවක සේවිකාවන් හා ඔවුන් ළඟින් ඇසුරු කළ ආශ්‍රීතයින් මෙන්ම පාසල් ද
කෝවිඩ් මර්දනයට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ තිරණ කිහිපයක්
ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රදේශයෙන් කෝවිඩ් ආසාදිතයෙකු වාර්තා විමත් සමඟ ගම්පහ ප්‍රදේශයේ පිහිටි සියලු
කුරුණෑගල සිටින බ්‍රැන්ඩික්ස් සේවිකාවන් දෙදෙනෙකුටත් කොරෝනා
කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිටි මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවිකාවන් දෙදෙනෙකුටද කොරෝනා වෛරස
නෙලුම්දෙණිය පවුලක් නිරෝධානයට
දිවුලපිටිය කොවිඩ් ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයෙක් නෙළුම්දෙණිය බටපොතැල්ල ප්‍ර දේශයෙන් හඳුනාගැනීමත් සමග ඔහුගේ පවු
මුඛ ආවරණ නොමැතිව බස් රථවලට මගීන් නංවා ගන්නේ නෑ
මුඛ ආවරණ නොමැතිව පැමිණෙන මගීන් බස් රථවලට නොගන්නා බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කර සිටියි.
දිවුලපිටිය පාසලේ සිසුන් 1400ක පමණ ස්වයං නිරෝධායනයට
දිවුලපිටිය පාසලේ සිසුන් 1400කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධානයට ලක්කර තිබේ.
විභාග සහතික නිකුත් කිරිම ONLINE ක්‍රමයට පමණයි
විභාග සහතික පත්‍ර නිකුත් කිරීම ඔන්ලයින් (Online) ක්‍රමය ඔස්සේ පමණක් සිදු කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසය
මිනුවන්ගොඩ රෝහල කොවිඩ් වෙනුවෙන් වෙන් කරයි
මිනුවන්ගොඩ රෝහල කොවිඩ් ආසාදිතයන් වෙනුවෙන් ප්‍රතිකාර කරන රෝහලක් වශයෙන් වෙන්කර තිබේ.
සමාජය තුළ තවදුරටත් කෝවිඩ් සම්ප්‍රේෂණය පාලනය කළ යුතුයි
මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා රෝගීන් කිහිප දෙනා නිසා එය හදිසි තත්ත්වයක් ලෙස දැනුම් දෙන අතර,එය සමාජය තු
සියලුම බෞද්ධ දහම් පාසල් සඳහා නිවාඩු
කොවිඩ් 19 වසංගතය නත්ත්වය හමුවේ සියලු පාසල්වල දෙවැනි වාර නිවාඩුව කලින් ආරම්භ කිරීමත් සමග සියලුම බෞද්ධ දහම් පාසල්ද
සියලු බන්ධනාගාර අමුත්තන්ට වැසේ
දිවයිනේ ඇති සියලූම බන්ධනාගාර වෙත අමුත්තන් පැමිණීම අත්හිටුවීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර
තවත් ආසාදිතයෙකු සුවය ලබයි
තවත් කෝවිඩ් ආසාදිතයෙකු පූර්ණ සුවය ලබා පිටව යෑමත් සමග පූර්ණ සුවය ලැබූ කෝවිඩ් ආසාදිතයින් ගණන 3259 දක්වා ඉහල ගොස් ඇත.
රාජ්‍ය භාෂා ප්‍රවිණතා පරික්ෂණ විභාගය කල්දමයි
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් හෙට (6) සිට ආරම්භ කිරිමට සැලසුම් කර තිබු රාජ්‍ය භාෂා ප්‍රවිණතා වාචික පරික්ෂණය ප
මුදල් වංචාවන්ට සම්බන්ධ 37ක් අත්අඩංගුවට
බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලිමකදි මුදල් වංචාවලට සම්බන්ධ 37 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
උසස් පෙළ හා ශිෂ්‍යත්වය පිළිබඳ තිරණය අද හෝ හෙට
මෙවර පැවැත්විමට නියමිත උසස් පෙළ විභාගය හා ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධ අවසන් තිරණය අද හෝ හෙට ගන්නා බව අධ්‍යාපන අමාත්
20ට එරෙහි පෙත්සම් සලකා බැලීම නිමයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් සලකා බැලීම ශ්‍රේෂ්ඨා
දේශීය හඳුන්කූරු නිෂ්පාදකයින්ගේ ගැටලුවලට විසඳුම්
දේශීය හඳුන්කූරු නිෂ්පාදකයින් මුහුණපා ඇති ගැටලුවලට විසදුම් ලබාදීමේ අරමුණෙන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින
බ්‍රැන්ඩික්ස් කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ගැන තොරතුරු සොයයි
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණවලදී එහි සාමාජිකයන් 69කට කොව
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සියල්ලන්ටම PCR පරීක්ෂණ
කොරෝනා ආසාදිතයෙකු වාර්තා වූ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සියලුම සේවක සේවිකාවන් සඳහා පී.සී.ආර්. පරී

