කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 652ක් අද (05) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
Latest News
ගාල්ල නාගරික බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් 05ක් සදහා සිමා සහිත සංචාරණ සිමා
ගාල්ල නාගරික බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත රෝගින් 06 දෙනෙකු අද (05) දින වාර්තාවිමත් නාගරික බල ප්‍රදේශයේ ග්‍රාම නිලධා
රට පුරා Q-shop ආරම්භ කිරීමට පියවර
රාජ්‍ය අංශයේ හා දේශීය නිෂ්පාදකයන්ගේ ගුණාත්මකභාවයෙන් ඉහළ භාණ්ඩ ඍජුවම පාරිභෝගිකයා වෙත නිකුත් කරමින් තරුණ ව්‍යවස
ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩිම කොරෝනා රෝගින් අද වාර්තා වෙයි
ගාල්ල දිස්ත්‍රික්කය තුල අද (05) දින කොරෝනා රෝගින් 20 දෙනෙකු වාර්තා වි ඇති අතර එය එක් දිනක් තුල වාර්තා වු වැඩිම කොරෝනා
අනුරාධපුර පූජා භූමි සංවර්ධන මහ සැලැස්ම ජනපති විමසුමට
ඓතිහාසික අනුරාධපුර නගරයට ගොස් සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (05) පෙරවරුවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගම
සංචරණ සිමා පනවා ඇති නෝටන්බ්‍රිජ් වතුයායෙන් කොවිඩ් ආසාදිතයින් 16 දෙනෙක්
සංචරණ සිමා පනවා ඇති හැටන් නොටන්බ්‍රිජ් දඩුකැලේ වත්තෙන් අද දින කොවිඩ් 19 වෛරසය ආසාදනය වු ආසාදිතයන් 16 දෙනෙකු පි.සි.ආර
කෙලිකන්දට 4G ලැබෙයි
කළුතර දිස්ත්‍රික්කයට අයත් කෙලින්කන්ද ග්‍රාමයට ඊයේ (04) 4G ආවරණය සහිත සන්නිවේදන පහසුකම් ලැබිණ. විදුලි සංදේශ නියාමන ක
UNPයට වැඩබලන මහලේකම්වරයෙක්
එක්සත් ජාතික පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස සිරිකොත පක්ෂ මූලස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී, වයඹ පළාත් හිටපු විප
COVID නිසා දරිද්‍රතාවයෙන් පෙළෙන ලෝක ජනගහනය 2030දී බිලියනය ඉක්මවා යාවි - UNDP
COVID-19 වසංගතයේ දරුණු දිගු කාලීන බලපෑම් නිසා තවත් මිලියන 207 ක ජනතාවක් දරිද්‍රතාවයට පත්විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංව
මස්කෙලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටේ
මස්කෙලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ නල්ලතන්නිය මොහිණි ඇල්ල අසල අද (05) දින උදැසන 9ට පමණ ප්‍රධාන මාර්ගයට පස් කන්දක්
ශිෂ්‍යත්ව සමතුන්ට නව පාසල් ලබාදීමට අයඳුම්පත් කැඳවයි
2020 වර්ෂයේ පවත්වන ලද 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉක්මවමින් සුදුසුකම් ලැබූ ස
ඊයේ දිනයේදීත් වැඩිම ආසාදිතයන් කොළඹින්
(ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය ගැන සියලුම තොරතුරු) ශ්‍රී ලංකාව තුළ ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 521ක් හඳුනාගත් බවත්
තවත් ශ්‍රී ලාංකිකයන් 269ක් දිවයිනට
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැදපෙරදිග රටවල සහ ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 269 දෙනෙකු ශ්‍රී ලංකා රජයේ වි
චීන කොවිඩ් එන්නත් මිලි. 1ක් නිපදවීමට වූ සැපයුම් බ්‍රසීලයට
තුර්කියද සායනික අත්හදා බැලීම්වල අවසන් අදියරේ පවතින චීන කොවිඩ්-19 එන්නත හෙවත්, කොරෝනාවැක් භාවිත කිරීම ආරම්භ කිරීම
ෆයිසර් එන්නත් බ්‍රිතාන්‍ය වෙත රැගෙන ඒම දැනටම ඇරඹිලාලු
බෙල්ජියමේ පිහිටි එම සමාගමේ කර්මාන්ත ශාලාවේ සිට ප්‍රංශය සහ එංගලන්තය අතර ඉංග්‍රීසි ඕඩය හරහා වූ උමං මාර්ගයෙන් ට්ර
නිරෝධායනය වෙමින් සිටි නාවික සෙබලුන් 5 දෙනෙකුට කොවිඩ්
බුස්ස නිපුන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි නාවික සෙබලුන් 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බැව
චීනයේ චැන්ග්-5 යානය සඳ පෘෂ්ඨය මත චීන ධජය ඔසවයි
ඇසෙන්ඩර් යානය යළි තම මවු යානය සමග සම්බන්ධ වීම සඳහා සඳ පෘෂ්ඨයෙන් පිටත්වීමට පෙර මෙසේ ධජය එසවීම සිදුකර ඇති අතර, චීනය
මුදල් ජීවිතය හා මරණය අතර වෙනස නොවිය යුතුයි - WHO
’’බොහෝ රටවල් කොවිඩ්-19 සඳහා නොමිලේ පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබාදී තිබෙනවා. නොමිලේ එන්නත් ලබා දෙන බවට පොරොන්දු වී තිබෙන
කොවිඩ් එන්නත් ලෝකයටම අප දෙනවා - චීනය යළි කියයි
චීන විදේශ අමාත්‍යංශයට අනුව, දැනට තුන්වැනි අදියරෙහි සායනික අත්හදා බැලීම්වලට භාජනය වන එන්නත් පහක් රට තුළ පවතී.
එලිසබෙත් රැජිනගේ සුරතල් සුනඛයෙකු ඇයට අහිමිවෙලා
දෙවැනි එළිසබෙත් රැජින සුසෑන් සමග කොතරම් බැඳී සිටියාද කියනවා නම්, 1947 දී පිලිප් කුමරු සමග මධුසමය ගත කිරීමටද සුනඛ සුර
ද. කොරියානු ආසාදන ඉහළ යෑම සමග නීතිරීති දැඩි වෙයි
අග්‍රාමාත්‍ය චුන්ග් සයි-කියුන් පැවසුවේ පසුගිය මාසයේ අග භාගයේ දී සමාජ-දුරස්ථ නීති රීති යළි පනවා තිබියදීත් ආසාදන අ
ලොව පුරා කොවිඩ් මරණ 1,515,000ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 65,750,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑ
කළම්බු කිංග්ස් කණ්ඩායමට කඩුලු 6ක ජයක්
ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ කළම්බු කිංග්ස් කණ්ඩායම කණ්ඩායම
තවත් කොවිඩ් මරණයක්
තවත් කොවිඩ් මරණයක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට සම්මානයක්
ඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන ලොව ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය අඛණ්ඩව 5 වන වරටත් ලෝක සංච
ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව ප්‍රකාශයට පත් කරයි
සමාජිකයින් 07 දෙනෙකුගෙන් සමන්විත ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව අද (04) ප්‍රකාශයට පත් කර ඇත.
මහනුවර පාසල් තවත් සතියක් වසා දැමේ
මහනුවර නගරයේ සියලු පාසල් තවත් සතියක කාලයක් වසාතැබිමට තීරණය කර තිබේ.
කොවිඩ් ආසාදිතයින් 252ක්
අද (04) දිනයේදී කොවිඩ් ආසාදිතයින් 252ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි
කටුනායක ගුවන් තොටුපළ ආලින්දය අමුත්තන් සදහා විවෘත වෙයි
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ මහජන ආලින්දය 2020.12.05 දින උදෑසන 9.00 ට නැවත අමුත්තන් සද
බෝගම්බර ගම්මානය වසා දමයි
කෝවිඩ් 19 ෙවෙරසය ආසාදිතයින් 12 දෙනෙකු මහනුවර බෝගම්බර ගම්මානයෙන් හමුවිම නිසා එම ගම්මානය වසා දැමිමට සෞඛ්‍ය අංශ තිර

