රුපියල් කෝටි තුනකට අධික කහ තොගයක් යුද හමුදා භාරය​ට


සුළු අපනයන බෝග ආනයන  හා ප්‍රති අපනයන කිරීම   තහනම් කිරීමට රජය පියවර ගැනීමත් සමඟ මෙරටට නීති විරෝධී අයුරින් ආනයනය කළ කහ තොග අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පියවර ගත්තේය.

එලෙස මෙරටට නීතිවිරෝධී ලෙස ගෙන්වා ප්‍රවාහනය කළ සහ ගබඩා කර තිබූ කහ කිලෝ 5266ක් අත්අඩංගුවට ගැනීමට යුද්ධ හමුදාව සමත් විය. එම කහ තොගයේ දළ වටිනාකම රුපියල් තුන් කෝටි හැට අට ලක්ෂ හැට දෙදහසක් පමණ වේ.

දිලංක ගුණතිලක



Recommended Articles