රාගම රෝහලින් පැන ගිය රැඳවියා අත්අඩංගුවට


රාගම ශික්ෂණ රොහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි පැන ගිය මහර බන්ධනාගාරයේ රැඳවියා ඔරුගොඩවත්ත ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු බන්ධනාගාර ගැටුමෙන් පසු තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි මෙලෙස පැන ගොස් තිබුණි.



Recommended Articles