අද (12) ප.ව 6 සිට පෑලියගොඩ පොලිස් වසමේ, ප්‍රදේශයක් හුදකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Latest News
අල්ලස් ගත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට
උඩුබද්දාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ගව ඝාතනාගාරයක හිමිකරුවෙකු ගෙන් ඇතුන්ගහක
ආසාදිතයින් 530කට පුර්ණ සුවය
අද (12) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 530 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලට රු. මිලියන 673ක පාඩුවක්
මහපොළ භාරකාර අරමුදලේ මාර්ගගත (Online) ලොතරැයියක් වෙනත් අතරමැදියෙකු හරහා අලෙවි කිරීම හේතුවෙන් එම පුද්ගලයා එමගින් උ
වව්නියාවේ කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට
වව්නියාව බසාර් වීදිය ඇතුලු ප්‍රධාන මාර්ගවල පිහිටි වෙළඳසැල්හි හිමිකරුවන් සහ සේවකයින් 110 ක් දක්වා කොරෝනා ආසාදිතයි
සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට PCR පරීක්ෂණ
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය විම හේතුකොටගෙන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු
පුද්ගලික අංශ සේවකයන්ට වැටුප් සහනය තවදුරටත්
කොවිඩ් වසංගතය හේතුවෙන් ඇතිවී තිබෙන අර්බුදය හමුවේ පුද්ගලික අංශයේ සේවකයන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එකඟ වූ සහන ක
රන්ජන් නිරෝධායනයට යොමුකරයි
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිරෝධායනය සඳහා යොමුකර තිබේ.
ඉරණමඩු ජලාශයේ සියලුම වාන් දොරටු විවෘත කරයි
ගෙවුණු සතියක කාලයක් පුරාවට උතුරු පළාතට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර හා ජලගැලීම් නිසා ප්‍රදේ
රන්ජන් අවුරුදු 4ක් සිරගෙට
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට අවුරුදු 4ක බරපතල වැඩ සහිත සිර දඬුවම
මුහුණු ආවරණ නොපැළඳි 46කට කොවිඩ්
ජනවාරි 05දා ආරම්භ කළ මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයන් පී.සී.ආර්. හා ඇන්ටිජන් පරීක්ෂණයට ලක්කිරීමේ මෙහෙයුම්වලට අදාළව ප
මැදපෙරදිග රැකියාවට ගොස් හිරිහැරවලට ලක්ව සිටි 414 දෙනෙකු දිවයිනට
මැදපෙරදිග , කටාර් රාජ්‍යයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටියදී සිය හාම්පුතුන් අතින් විවිධ හි
දකුණු පළාතේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1,405 දක්වා ඉහළට
දකුණු පළාතට අයත් ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ඊයේ (11) වාර්තා වූ නව ආසාදිතයින් 30දෙනකු සමග මේ වනවිට දක
ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් ගණන 8600 ඉක්මවයි
ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (12) උදෑසන වනවිට ගතවූ පැය 24 තුල කොරෝනා ආසාදිතයින් 100 දෙනෙකු හමුවීමත් සමග ඉකුත් ඔක්තෝම්බර්
චීන කොරෝනාවැක් එන්නත ඉන්දුනීසියාව තුළ අනුමත වේ
කොරෝනාවැක් නම් වූ මෙම එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නියම කර ඇති ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූල වන බව ඉන්දුනීසිය
මියන්මාරය වෙත කොවිඩ් එන්නත් දෙනවා - චීනය
කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා චීනය මියන්මාරයට අඛණ්ඩව සහයෝගය දැක්වීමට කැමැත්තෙන් සිටින බවත්, වසංගතය හා
සීනොවැක් - සිනොෆාම් හදිසි භාවිතය ගැන WHO පිරික්සයි
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායමක් චීනයේ සීනොවැක් සහ සිනොෆාම් එන්නත් නිපදවන්නන් සමග කටයුතු කරමින් සිටින බව WHO අධ්‍ය
නිරෝධායනය වන මන්ත්‍රීවරු ගණන 31ක් දක්වා ඉහළට
අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර,වාසුදේව නානායක්කාර සහ මන්ත්‍රී රාවුෆ් හකීම් හට කොවිඞ් -19 වෛරසය ආසාදනය වීම නිසා ස්
සේරුවාවිල රත්රන් නිධිය ඇත්තක්ද?
සේරුවාවිල ප්‍රදේශයේ ආර්ථික වටිනාකමක් සහිත රත්රන් නිධියක් හමු වී තිබෙන බව මේ දිනවල කතාබහට ලක්වන මාතෘකාවකි. මෙම රත
බයිඩන් තමන්ගේ දෙවැනි එන්නත් මාත්‍රාවත් ලබාගනී
මීට සති තුනකට පමණ පෙර බයිඩන් වෙත පළමු එන්නත් මාත්‍රාව ලබාදුන් අතර, ඔහුගේ වයස මෙන්ම, ඇමෙරිකානුවන් තුළ එන්නත ලබාගැන
බයෝඑන්ටෙක් ප්‍රධාන විධායක නිලධාරී සහින්ට තවමත් ෆයිසර් එන්නත දී නැතිලු
ෆයිසර් එන්නත නිපදවීමට මූලික වූ බයෝ එන්ටෙක් හි ප්‍රධාන විධායක නිලධාරි උගුර් සහින් කියා සිටියේ ඉදිරි සතිවලදී තම කණ
කොළඹ ආසාදිතයන් වාර්තාවීමේ අඩුවක්
හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 110 ක් ලෙ
සැන් ඩියෙගෝ සත්වෝද්‍යාන ගෝරිල්ලන්ටත් කොරෝනා
ඇතැම් මානව නොවන ප්‍රයිමාටාවන් වෛරසයට ගොදුරු විය හැකි බව මීට පෙර කළ පර්යේෂණවලින් හෙළි වී තිබුණද, මහා වානරයන් තුළ ක
ඇමෙරිකාවේ ආයුද සන්නද්ධ විරෝධතා සැලැස්මක් - FBI
FBI නිරීක්ෂණයන්ට අනුව ප්‍රාන්ත 50 තුළම මේ විරෝධතා බයිඩන්ගේ පදවි ප්‍රාප්තියට පෙර සිදුවිය හැකි අතර, ජෝ බයිඩන්ට හනියක්
පෘතුගාල ජනපති කොවිඩ් වෛරසයට ධනාත්මකයි
’’ජනරජයේ ජනාධිපතිවරයා පෙරේදා සෘණාත්මක ලෙස පරීක්ෂා කර තිබුණා. කෙසේ වෙතත් ඊයේ ප්‍රතිදේහජනක පරීක්ෂණය සෘණාත්මක ව
ලොව පුරා කොවිඩ් සූවය ලැබූවන් කෝටි 5 ඉක්මවයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,943,000කට ආසන්න වී ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්
තවත් කොවිඩ් මරණ 8ක්
තවත් කොවිඩ් මරණ 8ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 240ක් දක්වා ඉහළ ගොස් තිබේ.
දුම්රිය මගින්ට දැනුම් දිමක්
තාවකාලිකව අවලංගු කරන ලද දුම්රිය නැවත ධාවනය සඳහා එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
කොවිඩ් ආසාදිතයින් 283ක්
අද (11) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 283ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
බදුල්ල නිවසට ප්‍රහාරයක් එල්ල වී නොමැති බව හරීන් කියයි
’’මාගේ බදුල්ලේ නිවසට ප්‍රහාරයක් එල්ල වී ඇති බවට කටකතාවක් යන අතර එය කටකතාවක් පමණක් මිස එහි කිසිදු සත්‍යතාවයක් නැත

