රන්ජන් නිරෝධායනයට යොමුකරයි


අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිරෝධායනය සඳහා යොමුකර තිබේ.

එ අනුව ඔහු පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය වෙත යොමුකර තිබේ.  



Recommended Articles