පෑලියගොඩ තවත් ප්‍රදේශයක් අද හුදෙකලා කරයි By .. // 2021 ජන 12 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (12) ප.ව 6 සිට පෑලියගොඩ පොලිස් වසමේ, ප්‍රදේශයක් හුදකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව පෑලියගොඩ පොලිස් වසමේ, ගඟබඩ ග්‍රාමනිලධාරී වසමේ, 90 වත්ත හුදකලා ප්‍රදේශයක් බවට නම් කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles