අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර,වාසුදේව නානායක්කාර සහ මන්ත්‍රී රාවුෆ් හකීම් හට කොවිඞ් -19 වෛරසය ආසාදනය වීම නිසා ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස උපදෙස් ලබාදුන් පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස සැලකෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව මේවන විට 31ක් දක්වා ඉහළ ගොස් තිබේ.
නිරෝධායනය වන මන්ත්‍රීවරු ගණන 31ක් දක්වා ඉහළට
Recommended Articles

