රන්ජන් අවුරුදු 4ක් සිරගෙට


අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට අවුරුදු 4ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාගයට ගැණින.

 



Recommended Articles