Latest News

වැටලිමකදි මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ 118 දෙනෙකු අත්අඩංගුවට

බස්නාහිර පළාත තුළ අද උදෑසන් අවසන් වු පැය 24ක කාලය තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් 118 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කලමැටියේ නවාතැන්ගෙන සිටි බලන්ගොඩ මාළු ව්‍යාපාරිකයෙකුට කෝවිඩ්

මාළු මිලදී ගැනීමට කළමැටිය මාදැල් වරායට පැමිණි සිටි බව කියන මාළු ව්‍යාපාරිකයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි හඳුනාගත්

කොවිඩ් නමැති මේ කාන්තාව නිසා දුරස්ථබව පවත්වා ගැනීම සිදුකළ යුතු වෙලා - පාප්තුමන්

’’මම ඔබ සැමට ආශිර්වාද කිරීමට පහළට ඒමට කැමතියි. නමුත් අපි දුර පවත්වා ගත යුතුයි. මොකද මම පහළට ආවොත් එක්වරම පිරිස ඒකර

ෂින්ජියෑන්ග් පළාතේ මිලියන 5ක් දින කිහිපයකින් පරීක්ෂා කර චීනයෙන් ආසාදන 183ක්

සති අන්තයේ රෝග ලක්ෂණ නොමැති ආසාදිතයෙකු හඳුනා ගැනීමෙන් පසුව කෂ්ගර් නගරයේ මිලියන 4.74ක ජනතාවකගේ විශාල පරීක්ෂණ වැඩසට

ලන්ඩනයේ හිත්‍රෝ තවදුරටත් යුරෝපා කාර්ය බහුලම ගුවන් තොටුපොළ නාමය ගැලවෙයි

ප්‍රථම වතාවට යුරෝපයේ කාර්ය බහුලම ගුවන්තොටුපළ ලෙස පැරිස් ගුවන් තොටුපොළ හීත්‍රෝව අභිභවා ගොස් ඇති අතර, වසරේ මුල් මා

අලෙවි කිරිමට නොහැකි මත්ස්‍ය තොග සියල්ල රජයෙන් මිලදි ගැනිමේ තිරණයක්

නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් අලෙවි කිරීමට නොහැකිව ධීවරයින් සතුව පවතින මාලූ තොග සියල්ල ඉදිරි දින 4ක් ත

ආසාදිතයිකු හමුවීම මත යක්කල ජාතික ඉතිරිකිරීමේ බැංකුව වසා දමයි

ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙහි යක්කල ශාඛාවේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ’’ කොවිඩ් 19 ’’ ආසාදිතයෙකු බවට තහවුරුවීම හේතු

නාවලපිටියෙන් හමුවු ආසාදිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත

කොවිඩ් 19 වෛරසය අසාදනය වු රෝගින් තිදෙනෙක් අද දින තෙල්දෙණිය දිස්ත්‍රික් රෝහලේ නිරෝධාන මධ්‍යස්ථානය කරා යොමු කර එම ත

බස්නාහිර පළාතේ උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ට විභාගයට බාධාවක් නැහැ

රට තුළ දැනට පවත්නා වාතාවරණය හමුවේ, සෞඛ්‍ය ආරක්ෂණ හේතු මත බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ව පැවති

ෂරියා විශ්වවිද්‍යාලය කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි මඩකලපුව පුනානී ප්‍රදේශයේ පිහිටි ෂරියා විශ්ව විද්‍යාලය කොරෝනා රෝග

ඇමෙරිකාවට එක් අවස්ථාවකදී චරිත දෙකක් ක්‍රියාත්මක කළ හැකියි - චීනය

ඇමෙරිකාවට එක් අවස්ථාවකදී චරිත දෙකක් ක්‍රියාත්මක කළ හැකි බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.