ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී උප සභාපති තනතුරක් සඳහා තරග කිරීමට නාමයෝජනා භාරදුන් බත්තරමුල්ලේ සීලරතන හි
Latest News
ගෝලීය ආර්ථිකයේ වෙළෙඳ පංගුව වැඩිකර ගැනීමට කැප වෙනවා
ගෝලීය ආර්ථිකය තුළ අපේ වෙළෙඳ පංගුව වැඩිකර ගැනීමට හැකි වන පරිදි සෑම අංශයකම නව තාක්ෂණ ක්‍රම හඳුන්වාදීමට රජය කැපවී ස
447කට පුර්ණ සුවය
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 447 දෙනෙකු අද (25) දිනයේ පූර්ණ සුවය ලබා පිටවගොස් තිබේ.
පාස්කු ප්‍රහාර වාර්තාවට කමිටු දෙකක් පත්කිරීම ගැන සැකයි
පාස්කු ඉරිදා ප්‍රහාර වාර්තාව මගින් ප්‍රහාරය පිටුපස සිටි මහ මොලකරුවන් කව්ද යන්න දැනගැනීමට කැමති බවත් වාර්තාවේ ප
සාපෙළට සියලු කටයුතු සූදානම්
එළඹෙන මාර්තු පළමු වන සදුඳා (01) අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වන බවත්, මෙවර දින නවයක් විභාගය ප
හිරුණිකාට එරෙහි නඩුව මාර්තු 10 යළි කැඳවයි
දෙමටගොඩ ප්‍රදේශයේ දී තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගෙන ගියේ යැයි කියන සිද්ධියට චෝදනා ලැබ සිටින හිටපු පාර්ලි
ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ පහක් කටුනායකට
ශ්‍රී ලංකාවට තවත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් ඉන්දියාවේ සිට ඉන්දීය ගුවන් සේව
තවත් කොරෝනා එන්නත් තොගයක් ඉන්දියාවේ සිට කටුනායකට
ශ්‍රී ලංකාවට තවත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් ඉන්දියාවේ සිට ඉන්දීය ගුවන් සේව
සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කාර්යාල හෙට වරුවක් විවෘතයි
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ප්‍රධාන කාර්යාලය, ගාල්ල, කුරුණෑගල,වව්නියාව හා මඩකලපුවේ පිහිටි පළාත් කාර්යාල හෙට උ
පුත්තලම කටුනායක දුම්රිය ගමන් තෙදිනක් අවලංගුයි
කටුනායක පුත්තලම දුම්රිය මාර්ගයේ සියලූම දුමුරිය ගමන් 26 දින සිට තෙදිනක් අවලංගුකර ඇතිබව පිටකොටුව දුම්රිය මෙහෙයුම්
කොටගල සෞඛ්‍ය නිලධාරි බල ප්‍රදේශයෙන් තවත් ආසාදිතයින්
කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බල ප්‍රදේශයේ (25) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව කොවිඩ් 19 වෛ
අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ නිදොස් කොට නිදහස් කෙරේ
ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නමැති වෘත්තීය සමිතියේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් එම වෘත්තීය සමිතියට අය
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සංචාරක ගුවන් බුබුළක්
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ’’සංචාරක ගුවන් බුබුළ (AIR TRAVEL BUBBLE)’’ ඉතා ඉක්මණින් ආරම්භ කිරිමට තීරණය කෙරේ. මෙරට ඉන්දියානු
විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක්
විදේශ රැකියා හා සම්බන්ධ විවිධ දැන්වීම් සමාජ මාධ්‍යවල පළකරමින්, විදේශ රැකියාලාභින් මුලාකොට විවිධ ජාවාරම් සිදු ක
නුවරඑළියේ චැපැල්ටන් වත්තේ කොටසක් හුදෙකලා කරයි
නුවරඑළිය දිස්ත්‍රික්කයේ බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ චැපැල්ටන් වත්තේ PS කොටස මේ මොහොතේ සිට හුදෙකලා කළ බව
අද සිට පාසල් නිවාඩුව
2021 වසරේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන දෙපාර්තමේන
හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සෙබලාට යුද හමුදාවෙන් පරීක්ෂණයක්
හෙරොයින් කිලෝ 45ක් රැගත් වාහනය පදවන ලද යුද හමුදාවේ සොල්දාදුවට එරෙහිව යුද හමුදා නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්නා බව ය
රු කෝටි 45ක හෙරොයින් හොරණදී අත්අඩංගුවට
යුද හමුදා වෑන් රථයක් ලෙස හැගෙන පරිදි මෙම වෑන් රථය යොදාගෙන ඇති අතර එහි රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා යුද හමුදාවට අ
නුවරඑළිය කොවිඩ් ආසාදිතයින් 1217ක් දක්වා ඉහළට
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් 35දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසා
ෆේස්බුක්, ගූගල් ප්‍රවෘත්තිවලට මුදල් ගෙවිය යුතු නව නීතියක් ඔස්ට්‍රේලියාව සම්මත කරයි
ෆේස්බුක් සහ ගූගල් ආදී අන්තර්ජාල තාක්ෂණික සමාගම්වල ප්‍රවෘත්ති අන්තර්ගතයන් සඳහා ඒවායෙහි ප්‍රකාශකයන්ට මුදල් ගෙව
ඉන්දියාවේ 90,000 ආසාදන 10,000ක් වුණේ කෙසේද?
දෛනික ආසාදන පහළ යෑම පරීක්ෂණ අඩුවීම නිසාද සිදුවිය හැකිය. මෙහිදී පරීක්ෂණ ධනාත්මක අනුපාතය වඩාත් වැදගත් වෙයි. ඉහළ ධන
කැලිෆෝනියා ප්‍රභේදය ගැන අනතුරු ඇඟවීම් වැඩි කරයි
ඇමෙරිකානු වෛරස විද්‍යාඥයන් විසින් B.1.427 / B.1.429 ලෙස හඳුන්වන ප්‍රභේදය, වඩාත් බෝවන වෛරසයක් පමණක් නොව, වඩාත් දරුණු රෝග ඇති
කොළඹ, ගම්පහ ආසාදිතයන් 100න් පහළ අගයක
අඛණ්ඩව වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වන කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 100ට අඩු අගයන
සීනොෆාම් වූහාන් ආයතනයේ නව එන්නත සියයට 72.51ක් ඵලදායී -චීන සමාගම පවසයි
කොවිඩ්-19 වැළැක්වීම සඳහා සීනොෆාම් හි වූහාන් ආයතනය විසින් නිපදවන ලද එහි දෙවැනි හා නව කොවිඩ්-19 එන්නතක් 72.51%ක් ඵලදායී බව
පළාත් කිහිපයකට අද සවස වැසි
සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් අද (25) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගි
COVAX හි මුල්ම එන්නත් තොගය ඝානාවට ලැබෙයි
COVAX වැඩසටහන සැලසුම් කර ඇත්තේ ධනවත් හා දුප්පත් ජාතීන් අතර කොරෝනා වෛරස එන්නත් වඩාත් හොඳින් හා ඵලදායීව බෙදා හැරීම සහත
මොසැම්බික් හා බොලීවියාවට චීන එන්නත් තොග පැමිණේ
මොසැම්බික් වෙත චීන රජය විසින් පරිත්‍යාග කරන ලද කොවිඩ්-19 එන්නත් තොගයේ පළමු කාණ්ඩය මෙන්ම, චීනයේ එන්නත් තොගයේ පළමු ක
මාරක අනතුරු 5කින් 6ක් මරුට
ඊයේ දිනයේදී සිදුවූ මාරක රිය අනතුරු 5කින් පුද්ගලයන් 6ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
බ්‍රිතාන්‍ය වෛරස ප්‍රභේදය නිසා ප්‍රංශයේ යළි දේශීය අගුලුදැමීම්
බ්‍රිතාන්‍ය වෛරස ප්‍රභේදය ව්‍යාප්ත වීම හේතුවෙන් ඩන්කර්ක් නගරයේ කොවිඩ්-19 ආසාදන ඉහළ යමින් පවතින බැවින් මෙම පියවර
ලොව පුරා කොවිඩ් මරණ ලක්ෂ 25ක සීමාවට ඇවිත්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 112,500,000ක් ඉක්මවා තිබුණත්, ගෙවීගිය සති කිහිපය තුළ ලොවපුරා කොවිඩ්-19 ආ

