හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සෙබලාට යුද හමුදාවෙන් පරීක්ෂණයක්


හෙරොයින් කිලෝ 45ක් රැගත් වාහනය පදවන ලද යුද හමුදාවේ සොල්දාදුවට එරෙහිව යුද හමුදා නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්නා බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් පනවන විමර්ශනයට අමතරව යුද හමුදා නීතිය යටතේද ඔහුට එරෙහිව පියවර ගන්නා බව යුද හමුදාපතිවරයා පවසයි.



Recommended Articles