අද සිට පාසල් නිවාඩුව


2021 වසරේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියර ‍අදින් අවසන් වන බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 1 වැනිදා සිට ලබන මස 10 වැනිදා දක්වා දිප ව්‍යාප්ත මට්ටමින් පැවැත්විමට කටයුතු යොදා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

 

 



Recommended Articles