රුපියල් කෝටි 300ට ආසන්න අයිස් හා හෙරොයින් මත් ද්‍රව්‍ය කිලෝ 199ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු මාරවිල දකුණු තොඩුවාව ප්
Latest News
හුදකලා බව පවත්වාගෙන යෑම පිළිබඳ නවතම නිවේදනය
කොළඹ දිස්ත්‍රික්කයේ බ්ලූමැන්ඩල් පොලිස් වසම සහ වැල්ලම්පිටිය පොලිස් වසමේ විජය පුර ග්‍රාම නිලධාරී වසම හෙට (07) දින උද
වේයන්ගොඩ ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයේ ආසාදිතයින් 19ක්
වේයන්ගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය තුල සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා අනුව තවත් 10 දෙනෙකු ආසාදිතයින් බව තහවුරුවී
බගවන්තලාවේ මාස 4ක බිළිඳියකට කොවිඩ්
බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ආරියපුර ගම්මානයේ පදිංචි පාසල් ගුරුවරියකුට,
යහපාලන රජය වරායෙන් ඉවත් කළ 156ක් යළිත් සේවයට
2015 වර්ෂයට පෙර ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පුහුණු අභ්‍යාසලාභීන් ලෙස කටයුතු කළ 156ක පමණ කණ්ඩායමක් පසුගිය රජය විසින් ඉව
වාහන නියාමනය පිළිබඳ නව ජාතික ප්රඥප්තියක්
වාහන නියාමනය පිළිබඳ නව ජාතික ප්රඥප්තියක් සකසන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පසුගිය 04 වන දින පැවති එම අම
ටී.බී. ඒකනායක සමුගනියි
හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු සහ රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ යාපහුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක ටී.බී. ඒකනායක
වතු කම්කරුවන් වෙනුවෙන් පොරොන්දු වූ රු. දහසේ වැටුප ලබාදීමට වැඩපිළිවෙළක්
වතු කම්කරුවන් වෙනුවෙන් අයවැයෙන් පොරොන්දු වූ රුපියල් දහසේ දෛනික වැටුප අදාළ පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කර වතු කම්ක
එන්නත් බිලියන භාගයක් ලබාගැනීමට WHO සූදානම්
කොවිඩ්-19 වසංගතයේ උග්‍ර අවධිය අවසන් කිරීම සඳහා 2021 පළමු වැනි කාර්තුවේදී ගෝලීය COVAX එන්නත් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට
යාපනය ශික්ෂණ රෝහලටත් ගංවතුරෙන් බලපෑම් - වාට්ටු කිහිපයක් ජලයෙන් යටවෙයි
යාපනය දිස්ත්‍රීක්කයට මේ දින වල බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර රෝ
හපුගල ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයන් දෙදෙනකුට කොරෝනා
රුහුණ විශ්වවිද්‍යාලයේ හපුගල පිහිටි ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
රුසියාවේ කොවිඩ් එන්නත ලබාදීම සායන 70කදී ඇරඹේ
රුසියාව සෙනසුරාදා නව කොවිඩ්-19 ආසාදිතයන් 28,782 ක් වාර්තා කළ අතර, එය වාර්තාගත ආසාදිතයන් ප්රමාණයකි. එහිදී මොස්කව් නගරය
එන්නත් ඉක්මන් නොවූවොත් ආර්ථිකයට හානියක්- ස්වීඩන්
ස්වීඩන මහ බැංකුව අනතුරු අඟවන්නේ, කොවිඩ් -19 වෛරසයට එරෙහිව ස්වීඩන ජාතිකයින්ට එන්නත් කිරීම ප්‍රමාද වුවහොත් එය ස්වීඩ
කොවිඩ් එන්නත් සමග එන ප්‍රශ්න කිහිපයකට පිළිතුරු
’’ඔබ වෛරසය ආසාදනය වී සිටි අයෙකු ලෙස වෛරසයට එරෙහි ප්‍රතිදේහ නිපදවා තිබුණත්, ඒ මගින් ඔබට ආරක්ෂාවක් කොපමණ කාලයක් පව
විදේශගත ලාංකිකයන් පිරිසක් දිවයිනට
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැදපෙරදිග රටවල් 02 ක සහ ඕස්ට්‍රේලියාවේ , ජපානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 298 දෙනෙකු ර
ජෝර්ජියා මැතිවරණ ප්‍රතිඵල සඳහා ට්‍රම්ප් බලපෑම් කරලාලු
ජනපති ට්‍රම්ප්, ජෝර්ජියා ආණ්ඩුකාර බ්‍රයන් කෙම්ප් අමතා, එරට ජනාධිපති ධුරයට තේරී පත්වූ ජෝ බයිඩන් ප්‍රාන්තයේ ලැබූ ජ
චැන්ග්-5 යානයේ ඇසෙන්ඩර් සාර්ථකව කක්ෂගත යානයට
චීනයේ චැන්ග්-5 චන්ද්‍ර මෙහෙයුමේ සඳ පෘෂ්ඨයේ සිට පාෂාණ සාම්පල රැගෙන ඉහළට එසවුණු ඇසෙන්ඩර් යානය සාර්ථක ලෙස සඳ කක්ෂයේ
ඇමෙරිකා දෛනික ආසාදන 227,885ක නව වාර්තාවක්
එදින තවත් කොවිඩ්-19 ආසාදිත මරණ 2,607ක් ඇමෙරිකාවෙන් වාර්තා වී ඇති අතරම, ආසාදිතයන් සංඛ්‍යාව සිව්වැනි වරටත් රට තුළ එක් දි
ලොව පුරා කොවිඩ් මරණ 1,527,000ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 66,440,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑ
තවත් කොවිඩ් මරණ 7ක්
තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි.
කළම්බු කිංග්ස් කණ්ඩායමට කඩුලු 7ක ජයක්
ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සහ කළම්බු කිංග්ස් කණ්ඩායම කණ්ඩායම අතර
වේයන්ගොඩ ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය වසා දමයි
කොවිඩ් 19 ආසාදිතයින් කිහිප දෙනෙකු හමුවීම සැලකිල්ලට ගනිමින් වේයන්ගොඩ ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය වසා දැමීමට පියවර ගත
දඹුල්ල වයිකින්ග් කණ්ඩායමට ලකුණූ 9ක ජයක්
ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ගෝල් ගැලැඩියේටර්ස් සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම අතර තරඟයේ ජය දඹ
තවත කෝවිඩ් ආසාදිතයින් 501ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 501 දෙනෙකු අද (05) දිනයේ හඳුනාගෙන තිබේ.
සියලු ප්‍රභූ ආරක්ෂකයින්ට PCR පරික්ෂණ
පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ ප්‍රභූ ආරක්ෂකයින් සම්බන්ධයෙන් පී සී ආර් පරීක්ෂණ සිදු කිරීම සඳහා කටයුතු කරන බව ර
තවත් 652කට පූර්ණ සුවය
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 652ක් අද (05) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
ගාල්ල නාගරික බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් 05ක් සදහා සිමා සහිත සංචාරණ සිමා
ගාල්ල නාගරික බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත රෝගින් 06 දෙනෙකු අද (05) දින වාර්තාවිමත් නාගරික බල ප්‍රදේශයේ ග්‍රාම නිලධා
රට පුරා Q-shop ආරම්භ කිරීමට පියවර
රාජ්‍ය අංශයේ හා දේශීය නිෂ්පාදකයන්ගේ ගුණාත්මකභාවයෙන් ඉහළ භාණ්ඩ ඍජුවම පාරිභෝගිකයා වෙත නිකුත් කරමින් තරුණ ව්‍යවස
ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩිම කොරෝනා රෝගින් අද වාර්තා වෙයි
ගාල්ල දිස්ත්‍රික්කය තුල අද (05) දින කොරෝනා රෝගින් 20 දෙනෙකු වාර්තා වි ඇති අතර එය එක් දිනක් තුල වාර්තා වු වැඩිම කොරෝනා
අනුරාධපුර පූජා භූමි සංවර්ධන මහ සැලැස්ම ජනපති විමසුමට
ඓතිහාසික අනුරාධපුර නගරයට ගොස් සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (05) පෙරවරුවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගම

