කොළඹ, ගම්පහ ආසාදිතයන් 100න් පහළ අගයක


අඛණ්ඩව වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වන කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 100ට අඩු අගයන්වලින් වාර්තා වී තිබේ.

ඊයේ දිනයේදී ආසාදිතයන් 458ක් වාර්තා වී ඇති අතර එයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 94ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 76ක් හා රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 59ක් වාර්තා වී තිබේ. සෙසු ආසාදිතයන් දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබේ.



Recommended Articles