සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කාර්යාල හෙට වරුවක් විවෘතයි


පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ප්‍රධාන කාර්යාලය, ගාල්ල, කුරුණෑගල,වව්නියාව හා මඩකලපුවේ පිහිටි පළාත් කාර්යාල හෙට උදෑසන 8.30 සිට පස්වරු 1.00 දක්වා විවෘතව තැබෙන බව පුද්ගලියින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ගේ ජාතික හැඳුනුම්පත් සකස් කිරීමේ කටයුතු සඳහා පමණක් විශේෂ සේවවක් ලෙස අදාළ කාලය තුළ එම කාර්යාල විවෘත කර තැ​බෙයි.



Recommended Articles