ඔස්ට්‍රේලියාවේ නව ආසාදන පොකුරු මේ වනවිට රෝගීන් 68 ක් දක්වා වර්ධනය වී ඇති අතර, එහි ප්රභවය තවමත් අනාවරණය වී නැතත්, ලෝ
Latest News
බ්‍රිතාන්‍යයේ නව කොවිඩ්-19 ප්‍රභේදය රටවල් 3කින් -WHO
’’කොරෝනා වෛරසය පැතිරෙන තාක් කල් එය වෙනස් වීමට ඇති අවස්ථා වැඩි වෙනවා. ඒ නිසා පැතිරීම වැළැක්වීම සඳහා අපට හැකි සෑම දෙ
මොඩෙර්නා ඇමෙරිකාව තුළ ප්‍රථම එන්නත අද ලබාදේවිලු
මොඩෙර්නා කොවිඩ්-19 වෛරසය වැළැක්වීමේ එන්නත සඳහා එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ (CDC) උපදේශක කමිටු
ලොව පුරා කොවිඩ් මරණ 1,692,000 පසුකර ගිහින්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 76,760,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑ
තවත් කොවිඩ් මරණ 5ක්
තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇත. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 176 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
තවත් කොවිඩ් ආසාදිතයින් 330ක්
අද (20) තවත් කොරෝනා ආසාදිතයින් 330දෙනෙකු හඳුනාගෙන තිබේ.
ත්‍රිකුණාමලේ කොට්ඨාසයේ සියලු පාසල් හෙට සිට වසා දැමේ
ත්‍රිකුණාමලේ කොට්ඨාසයේ සියලු පාසල් හෙට දිනේ සිට වසා යළි දැනුම් දෙන තුරු වසා දැමීමට කටයුතු කරන්නැයි නැගෙනහිර පළා
තවත් ආසාදිතයින් 262ක්
තවත් කොවිඩ් 19 ආසාදිතයින් 262ක් අද (20) අලුතින් හඳුනාගෙන තිබේ.
හුදකලා කිරීම් පිළිබඳ නිවේදනය
හුදකලා බව පවත්වාගෙන යෑම, ඉවත්කිරීම හා අලුතින් පැනවීම පිළිබඳ නවතම නිවේදනය නිකුත් කර තිබේ.
මධ්‍යම පළාතේ ප්‍රා.කොට්ඨාස හතරකට නායයෑමේ නිවේදන නිකුත් කරයි
මධ්‍යම පළාතේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හතරකට නායයෑමේ අවදානම් නිවේදනය ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ සංවිධානය අද 20 ව
රන්න ඇගලුම් කර්මාන්ත ශාලාවේ කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළට
හම්බන්තොට දිස්ත්‍රික්කයේ රන්න වාඩිගල ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්ත ශාලාවකින් කොවිඩ් 19 ආසාදිතයෙකු හමුවීමත් සමඟ මේ
කටුනායක ශ්‍රී ලන්කන් කේටරින් 31කට කොරෝනා
කටුනායක ශ්‍රී ලන්කන් කේටරින් ආයතනයේ සේවකයින් 31 දෙනෙකුට 12/20 දින වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි
ව්‍යාජ වීසා බලපත්‍රයකින් ප්‍රංශයට පැන යාමට තැත් කළ තරුණියක් අත්අඩංගුවට
කූඨ ලෙස සකස් කළ ප්‍රංශ නේවාසික වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් කටාර් රාජ්‍ය හරහා ප්‍රංශය වෙත පැන යාමට තැත් කළ ශ
ගාල්ලෙන් තවත් කොවිඩ් මරණයක්
ගාල්ල දේද්දුගොඩ තලාපිටිය ප්‍රදේශයේ සිය නිවස තුල නිරෝධායනය වෙමින් සිටියදි මියගිය පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය
තවත් ආසාදිතයින් 715කට පුර්ණ සුවය
අද දිනයේ තවත් ආසාදිතයින් 715ක් පුර්ණ සුවය ලැබා පිටව ගොස් ඇත. ඒ අනුව සුව වු සමස්තය 28,267ක් දක්වා ඉහළ ගෙස් තිබේ.
කළුතර ග්‍රාම සේවා වසම් කීපයක් හුදෙකලා කෙරේ
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ වාර්තා වීම ඉහළ යාම හේතුවෙන් කළුතර ග්‍රාම සේවා
දෙසැම්බර් 26 දා සිට විදෙස් ගත ලාංකිකයන්ටත් පැමිණීමට අවස්ථාව
ගුවන් තොටුපොල විවෘත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ලොව පුරා විවිධ රටවල රැදී සිටින ශ්‍රී ලාංකිකයන්
පූගොඩ උසාවි සංකීර්ණයේ 53 දෙනෙකු නිරෝධායනයට
පූගොඩ උසාවි සංකීර්ණයේ විනිසුරුවන් ඇතුළු 53 දෙනකු නිරෝධායනයට ලක් කල බව දොම්පේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පි.එස්. බ
පිළමතලාව ඇගලුම් හලක සේවිකාවන් 10කට කොරෝනා
පිළිමතලාව නගරයේ ඇගලුම් හලේ සේවිකාවන 10 දෙනෙකුට කෝවිඩ් 19 වෛරසය ආසාධනය වි ඇති බවත් මේ අනුව එම ඇගලුම් හලේ සේවිකාවන් ප
මුලින්ම රුසියානු සංචාරකයන් පිරිසක් දිවයිනට
ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ 12/26 දින නැවත විවෘත කිරීමෙන් පසුව පළමුවෙන්ම ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා රුසියානු සංචාරක ක
දිය ඇලි 05ක් හා ජලාශ 03ක ජලාධාර වන සංරක්ෂණයට අක්කර 250ක පැල සිටුවයි
කඳුකරයේ ප්‍රධාන දිය ඇලි 05ක් කාසල්රී ඇතුලු ජලාශ තුනක ඉහළ ජලාධාර ප්‍රදේශ වල වන සංරක්ෂණය උදෙසා අක්කර 250ක රුක් රෝපණය ක
වෙන්නප්පුව ප්‍රා.සභාවේ මන්ත්‍රිවරයෙකුටත් කොවිඞ්
වෙන්නප්පුව ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයෙකුටත් කොවිඞ් 19 වෛරසය අසාදනය වී ඇති බව දංකොටුව වෛද්‍ය නිලධාරී කාර්යා
වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය යළි විවෘත කරයි
කොවිඩ් 19 ආසාදිතයින් හමුවීම හේතුවෙන් ඉකුත් 5 වෙනි දින වසාදැමූ වේයන්ගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය යළි විවෘත කිරීමට
පොළොන්නරුව රාජකිය විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුට කොවිඩ්
පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරු කර ගෙන ඇත.
වව්නියාවේ අවදානම් ස්ථානවල සේවය කල පොලිස් නිලධාරීන් පී.සී.ආර්. පරික්ෂණයට
වව්නියාව අධිකරණයේ පොලිස් සැරයන්වරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග වව්නියාව දිස්ත්‍රීක්කයේ අවධානම් ස්ථානයන
දකුණු පළාතේ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 639 දක්වා ඉහළට
දකුණු පළාතේ කොඩිව් ආසාදිත රෝගින් සංඛ්‍යාව 639 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාතේ කොව්ඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්
එන්නත ලැබූවද මුඛ ආවරණ අමතක නොකරන්න - ෆවුසි
’’මේ වෛරසය පැතිරීම අවසන් කිරීම සඳහා එන්නත් අතිශයින්ම වැදගත් වන නමුත්, සෑම කෙනෙකුටම පාහේ එන්නත ලබාදෙන තුරු, මුඛ ආව
කොවිඩ් වේගවත් වීම නිසා බ්‍රිතාන්‍යයේ සමහර කොටස් නත්තල් සමයේ අගුලු වැටේ
’’මෙය දැන් ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. සැලසුම් සහගතව අපට නත්තල් සමය ගත කළ නොහැකි බව මම කියන්නේ ඉතා දැඩි ව
ෆයිසර් එන්නත ආසාත්මිකතා වාර්තාවීම් අසාමාන්‍ය දෙයක් නොවේ - වෛද්‍ය ඇඩම්ස්
කොවිඩ්-19 ට එරෙහිව එන්නත ලබා ගැනීමට පෙර, තම සෞඛ්‍ය සේවා සැපයුම්කරුගෙන් හෝ පවුලේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගන්නා ලෙ
ඊශ්‍රායල් අගමැති ප්‍රසිද්ධියේම කොවිඩ්-19 එන්නත ලබාගනී
ඊශ්‍රායලය තුළ ෆයිසර් - බයෝඑන්ටෙක් හි එන්නත ලබාගත් පළමු ඊශ්‍රායල ජාතිකයා බවට අගමැති නෙතන්යාහු පත්ව ඇති අතර, ෆයිසර

