සාමාන්‍ය පෙළ විභාගයට ව්‍යාජව පෙනි සිටි තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට


මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අපේක්ෂකයෙකු වෙනුවෙන් ව්‍යාජව පෙනී සිටි තවත් පුද්ගලයෙකු අනුරාධපුර, හිදෝගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අවුරුදු 21 ක පුද්ගලයෙකු ඊයේ පැවති ගණිතය ප්‍රශ්න පත්‍රය සදහා මෙලෙස ව්‍යාජව පෙනී සිට ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

 



Recommended Articles