එක්සත් රාජධානියේ සිට මෙරටට ඇතුළු වන සියලු ගුවන් ගමන් අත්හිටුවා තිබේ.
Latest News
පාස්කු කොමිසමේ නිල කාලය දිර්ඝ කෙරේ
අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ නිල කාලය දීර්ඝ කර තිබේ.
වෙන ගින්නක් නැත මෙලොවේ, රාග ගින්න තරම් ඔබ දවාලන
(LONG READS) රාගය නමැති ගින්න සාමාන්‍යයෙන් අප දන්නා ගින්නට වඩා බෙහෙවින්ම වෙනස් ගින්නක්. සාමාන්‍ය ගින්නෙන් දැල්ල, දුම හා
තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව විසින් නිකුත් කර තිබේ. අප පෙරවරු 11.30ට නිකුත් ක
මධ්‍යම පළාතේ කොවිඩ් 19ආසාදිතයින් සංඛ්‍යාව 1300 ඉක්මවයි
මධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව එක්දහස් තුන්සීය ඉක්මවා ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේ
අකුසල් නමැති තාවකාලික බොරු වළවල්වලින් සැනසීම සොයන අපි
(LONG READS) හිතාදරයන්ගෙන් වෙන්වීම මොන තරම් දුකක්ද? ආදරය කරන අයගෙන් දුරස් වීම, ඔවුන් වේදනාවට පත්වීම බලා සිටින්නට වීම කාග
ගම්පහ කොවිඩ් යම් තරමක පාලනයක්
ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා රෝග තත්ත්වය පැවති තත්ත්වයට වඩා යම් පාලනයක් සිදුව ඇති බව පෙනෙන්නට තිබෙන මුත් තව ද
දකුණු පළාතෙන් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 681ක් දක්වා ඉහළට
දකුණු පළාතෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 681ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා මෙහෙයුම් මධ
නිරෝධායනය වන ලෙසට උපදෙස් දි තිබු වෛද්‍යවරයෙකු රෝගින්ට ප්‍රතිකාර කරලා
නාවලපිටිය නව කුරුදුවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය උලපනේ නගරයේ පෞද්ගලික වෛද්‍ය මධ්
මඩකලපුවට දින 2කදී 341MM වර්ෂාපතනයක්
මඩකලපුව දිස්ත්‍රික්කයට පසුගිය දින කිහිපය පුරා බලපෑ අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතවෙන් දිස්ත්‍රික්කයේ බොහෝම
කිලිනොච්චියේ ඇලක් ආසන්නයේ LTTE විසින් වළදැමු ගිනිඅවි තොගයක් සොයාගනියි
කිලිනොච්චිය අරවියල්නගර් ප්‍රදේශයේ පිහිටි කැලෑවක වලදමා තිබූ ටී.56 ගිනිඅවි තොගයක් ඊයේ (21) සවස සොයාගත් බවට කිලිනොච්ච
මත්තල ගුවන් භාණ්ඩ ආනයන අපනයන සේවා කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කෙරේ
ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා මත්තල ගුවන්තොටුපල තුළ සිදු වූ මගී මෙහෙයුම් සංඛ්‍යාව 15039කි. ගුවන් යානා 396ක් මත
අමාත්‍ය මණ්ඩල තීරණ
(FULL LIST) කැබිනට් රැස්වීමේදී ගන්නා ලද අමාත්‍ය මණ්ඩල තීරණ සියල්ලම.
පොල්ගහවෙලින් තවත් කොවිඩ් ආසාදිතයන් 14ක්
පොල්ගහවෙල පොලිස් බල ප්‍රදේශය තුළ covid 19 වෛරසය පැතිරීයාම වැළැක්වීම සඳහා දැනට හුදකළා කර ඇති ගම්මාන කීහිපයේ බන්දාව අළ
විදේශ රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 420 දෙනෙකු දිවයිනට
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 420 දෙනෙකු ගුවන් යානා 07 කින් රජයේ විශේෂ අවසරය ඇත
දකුණේ කොවිඩ් ආසාදිතයන් ගණන ඉහළට
දකුණු පළාතේ කොවිඩ් ආසාදිත රෝගින් සංඛ්‍යාව 681 දක්වා වැඩිවී ඇති බව දකුණු පළාතේ කොවිඩ් මෙහෙයුම් සම්බන්ධීකරණ කාර්යා
SLFP රජයෙන් ඉවත් වීමේ අදහසක් නෑ
අපිට ප්‍රශ්න නැත්තේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දේශපාලන කටයුතුවල නිරතව සිටින අපේ පළාත් හා ප්‍ර
ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොරෝනා රෝග තත්ත්වයේ යම් පාලනයක්
ගම්පහ දිස්ත්‍රික්කය තුල කොරෝනා රෝග තත්ත්වය පැවති තත්ත්වයට වඩා යම් පාලනයක් සිදුව ඇති බව පෙනෙන්නට තිබෙන මුත් තවදු
මාරක රිය අනතුරු 4කින් 4ක් මරුට
දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ රිය අනතුරු 4කින් පුද්ගලයන් 4ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අයහපත් කාලගුණයෙන් මධ්‍යම පළාතේ 87ක් පීඩාවට
මධ්‍යම පළාත තුල මේ දිනවල පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල පවුල් 23
තවත් කෝවිඩ් මරණ 5ක්
කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ 5ක් සිදුව ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ද. අප්‍රිකා වෛරස ප්‍රභේදය බ්‍රිතාන්‍යයට වඩා වෙනස්ලු
දකුණු අප්‍රිකාවෙන් වාර්තා වී ඇති කොවිඩ්-19 නව වෛරස ප්‍රභේදය එක්සත් රාජධානියේ අවධානයට ලක්වන නව ප්‍රභේදයට වඩා වෙනස
එන්නත බලාපොරොත්තුවක් කෙනෙකුට ලබාදුන්නද WHO හි ප්‍රධානියා කනස්සල්ලෙන්
එන්නත් බෙදාහැරීමේ ක්රියාවලයේදී මේ දක්වා පෙනෙන්නට ඇති ජාතිකවාදී ප්‍රවණතාව, වසංගතය සමග කටයුතු කිරීමේ ප්‍රගතියට
යුරෝපීය කොමිසම ෆයිසර් එන්නත සඳහා අවසර දෙයි
යුරෝපා සංගමයට අයත් රටවල එන්නත් කිරීම දෙසැම්බර් 27 සහ 28 යන දිනවල ආරම්භ කළ හැකියි. මෙය අපේ පළමු එන්නතයි. එන්නත් ආරක්ෂි
කොවිඩ්-19 පැතිරීම වළක්වා ගන්න -WHO රජයන්ට කියයි
’’අපි එය (වෛරසය) ව්‍යාප්ත කිරීමට ඉඩදෙන තරමට එය වෙනස් වීමට ඇති අවස්ථාව වැඩියි. සියලු රජයන්ට සහ සියලු ජනතාවට, සම්ප්
නිව් සවුත් වේල්ස් පොකුර ආශ්රිත තවත් ආසාදන 8ක්
සිඩ්නි බලධාරීන් මෙම අබිරහස් ආසාදන පොකුර ප්‍රජා සම්ප්‍රේෂණයක් කරා යෑමට නොදී වේගයෙන් පාලනය කරගැනීමට උත්සාහ කරමින
ජෝ බයිඩන් ප්‍රසිද්ධියේ කොවිඩ් එන්නත ලබාගනී
එන්නත ලබාදීමට පෙර තුනට ගණන් කරන්න අවශ්‍ය දැයි හෙද නිලධාරීනී ටෙබ් මාස්, තේරීපත් වූ ජනාධිපතිවරයාගෙන් විමසූ විට ඔහු
ඇමෙරිකානු කොවිඩ් ආසාදන මිලියන 18 සීමාව ඉක්මවා යයි
දත්තවලට අනුව, කෝවිඩ්-19 ආසාදිතයන් මිලියන 9ක් කරා ළඟා වීමට එක්සත් ජනපදයට දින 284ක් ගතවී තිබුණත්, දෙවැනි ආසාදිතයන් මිලි
ලොව පුරා කොවිඩ් මරණ ලක්ෂ 17ක් ඉක්මවා ගිහින්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 77,300,000ක සීමාවට පැමිණ ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආව
විදෙස්ගතව සිටින්නන් ලංකාවට පැමිණීමේ ක්‍රියාවලියේ වෙනසක්
දෙසැම්බර් 26 දා ගුවන් තොටුපොළ විවෘත කිරීමට රජය තීරණය කිරීමත් ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් සම්බන්ධයෙන් වන ක්

