පසුගිය පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1,356 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප
Latest News
තවත් කොවිඩ් මරණ 57ක්
ඒ අනුව ඊයේ (13දා) දිනයේදි ශ්‍රී ලංකාවෙන් කොවිඩ් මරණ 57ක් වාර්තාවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද තහවුරු ක
ගාලු එන්නත් සිද්ධියේ නාම ලේඛනයක් අධිකරණය ඉල්ලයි
ගාල්ලේ එන්නත්කරණ වැඩසටහන සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් නිකුත්කරන ලද එන්නත් ප්රමාණවල විස්තර ලබගැනීමටත්, එම එන
ඇමෙරිකානු කොවිඩ් මරණ 600,000ක සන්ධිස්ථානයක
එක්සත් ජනපදය අද (14දා) කොවිඩ්-19 මරණ 600,000ක් පසු කර ඇති අතර, එය ලෝකයේ සමස්ත මරණ මිලියන 3.8ක ප්රමණායෙන් 15%ක අගයකි. බොහෝ අය වසර
දෛනික ආසාදිතයින් 2,259ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 479 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවස
ලාංකිකයින්ට බහරේන්හි රැකියා ලබාදිම තාවකාලිකව අත්හිටුවයි
ශ්‍රී ලාංකිකයින්ට බහරේන්හි රැකියා බලපත්‍ර ලබාදීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
මධ්‍යම අධිවේගයේ වැඩ ගම්පහින් නැවැත්තුවේ නැතිලු
මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩකටයුතු නවතා දැමීමට තීරණය කර නොමැති බවත් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම කොටසේ
රුධිර පරිත්‍යාගශීලීන්ගේ සහාය ඉල්ලයි
සංචරණ සීමා කාලයේදී රුධිර පරිත්‍යාගශීලීන්ගේ සහයෝගජය ඉල්ලා සිටින බව රුධිර පාරවිලනය සේවයේ අධ්යක්ෂ වෛද්‍ය ලක්ෂ්ම
ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් මිශ්‍රකර ලබාදීමට යයි - WHO
කොවිඩ්-19 එන්නත් මිශ්‍ර කිරීම හා ගැළපීම ප්‍රමාණවත් සැපයුම් සමග පොරබදමින් සිටින රටවල එන්නත් හිඟයේ ගැටලු විසඳීමට ප
1,317කට සුවයි
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,317 දෙනෙකු අද (14) දිනයේ පිටව ගිය බව සෞඛ්‍ය අමාත්යාං
ආසාදිතයින් 1,780ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,780 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්ට ඇප
අද (14) පස්වරුවේ අත්අඩංගුවට ගත් ’’එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’’ නෞකාවේ කපිතාන්වරයාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු
අනියම් ඇසුරක් නිසා රූපලාවන්‍ය ශිල්පිණියට වරලස අහිමි වෙයි
ප්‍රසිද්ධ වේදිකා හා සිනමා ටෙලි නාට්‍ය නිළියක්කගේ රූපලාවන ශිල්පි දියණියගේ පානදුර ගොරකාන රූපලාවණ්‍යාගාරයකට කඩා
ආණ්ඩුවේ පක්ෂ 8ක් උදය සමගයි
ඉන්ධන මිළ වැඩි කිරීමේ තීරණයේ වගකීම බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට පැටවීමට ගත් වෑයම හෙළා දකිනි බව ආණ්ඩුවේ හව
ඌව,දකුණු සහ මධ්‍යම වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිම අත්හිටුවයි
ඌව පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තවත් මාසයක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවා ඇති බව ඌව පළාත් ආණ්ඩුකාර
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 67ක්
මේ අනුව මෙරටින් වාර්තා වී අති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2203ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අසාද් සාලි සිදු කළ ප්‍රකාශයට අදාළ මුලික විමර්ශන අවසන්
බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් මාධ්‍ය හමුවකදී සිදු කළ ප්‍රකාශයට අදාළ මූලික විමර්ශන අවසන්
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා අධිකරණයට
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා අධිකරණයට ඉදිරිප
පර්ල් නෞකාවේ කපිතාන් අත්අඩංගුවට
ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.
රටේම කුණු දඹුල්ලට ඉල්ලයි
සමස්ත ලංකාවේම ඉවත්ලන කුණු කසළ දඹුල්ල මහ නගර සභාවට ගෙනැවිත් භාර දුනහොත් එය පොහොර බවට පත් කොට නැවත රටේ කාබනික පොහොර
ටෝකියෝ හි ඔලිම්පික් ගමට කොන්ඩම් ලක්ෂ 1.5ක් දෙයි
නමුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් ගම්මානයේ භාවිත කරනවාට වඩා, ඒවා ගෙදර ගෙනයන ලෙස පවසමින් සමාජ දුරස්ථ නීති සහ
දින දෙකක් තොග වෙළෙඳාමට ආර්ථික මධ්‍යස්ථාන විවෘතයි
ජුනි 17 හා 18 යන දෙදින තුළ තොග වෙළෙඳාම සඳහා මැනිං වෙළෙඳපොළ ඇතුළු දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කෙරෙන බව කෘෂ
එන්නත්කරණ වැඩසටහන අද දිස්ත්‍රික්ක 14ක
එන්නත්කරණ වැඩසටහන අද දිනයේද දිස්ත්‍රික්ක 14 ක ක්‍රියාත්මකයි.
පුංචි මන්ත්‍රීලාගේ ලොකු හොරකම
කොලොන්නාව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු විසින් මීතොටමුල්ල කසළ අංගනයේ කසළ පැක් කිරීම සඳහ
කොවිඩ් මරණ වාර්තා කිරීමේ වෙනසක්
කොවිඩ් මරණ වාර්තා කිරීමේ ක්රමයේ වෙනසක් සිදුකරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහත
නව විනිසුරුවරු දිවුරුම් දෙති
අභියාචනාධිකරණයේ සභාපති, විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජප
ගෙවුණු පැය 21කට වැඩිම වර්ෂාපතනය ඇහැලියගොඩට
අද උදෑසන 5.30 න් අවසන් වූ පැය 21ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය ඇහැලියගොඩ ප්‍රදේශයෙන් වාර්තා විය.
දැඩි සුළඟක් නිසා කඩුවෙල නිවාස 24කට හානි
කඩුවෙල ප්‍රදේශය හරහා අද (14) අලුයම හමා ගිය තද සුළඟකින් නිවාස 24කට අර්ධ හානි සිදුව ඇතැයි, ප්‍රාදේශීය ලේකම්වරයා පවසයි.
මන්ත්‍රී වාහන වෙනුවට ගිලන්රථ ගේන්න
මෙම වාහන ආනයනය වෙනුවෙන් විවෘත කළ ණයවර ලිපි අවලංගු කිරීමට බැරිම නම් මෙම වාහන වෙනුවට 1990 සුවසැරිය සඳහා හදිසි අවශතාවය
බෝල 24ක් දාන්න පුළුවන් Retire වෙන්නේ නෑ
ටෙස්ට් හා එක්දින පිටියෙන් සමුගෙන තිබෙන ලසිත් මාලිංග සඳහන් කරන්නේ විස්සයි20 පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණයක් ගෙන

