දින දෙකක් තොග වෙළෙඳාමට ආර්ථික මධ්‍යස්ථාන විවෘතයි By .. // 2021 ජුනි 14 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජුනි 17 හා 18 යන දෙදින තුළ තොග වෙළෙඳාම සඳහා මැනිං වෙළෙඳපොළ ඇතුළු දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කෙරෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. Facebook Twitter Google+ Recommended Articles