පර්ල් නෞකාවේ කපිතාන් අත්අඩංගුවට


ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ.

ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කපිතාන්වරයාට මීට  ඉහතදී රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක්ද නිකුත් කර තිබුණි.

 



Recommended Articles