දැඩි සුළඟක් නිසා කඩුවෙල නිවාස 24කට හානි By .. // 2021 ජුනි 14 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කඩුවෙල ප්‍රදේශය හරහා අද (14) අලුයම හමා ගිය තද සුළඟකින් නිවාස 24කට අර්ධ හානි සිදුව ඇතැයි, ප්‍රාදේශීය ලේකම්වරයා පවසයි. Facebook Twitter Google+ Recommended Articles