විවෘත විශ්වවිද්‍යාලයට නව උපකුලපතිවරයෙක්


ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය පී.එම්.සී. තිලකරත්න මහතා පත්කොට තිබේ.

ඔහු අද දිනයේදී වැඩ භාර ගැනීමටද කටයුතු කළේය. තිලකරත්න මහතා කැළණිය විශ්වවිද්‍යාලයේ දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයේ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කර තිබේ.



Recommended Articles