අද කොවිඩ් ආසාදිතයන් 1801


ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 1801ක් වාර්තා වී තිබේ. ඒ අද දිනයේදී තවත් ආසාදිතයන් 715ක් වාර්තා වීමත් සමගිනි.

මෙම සියලුම ආසාදිතයන් අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වී තිබේ.



Recommended Articles