සිශෙල්ස් මුහුදු සිමාවට ගිය ලාංකික ධිවරයින් 12ක් අත්අඩංගුවට


නීතිවිරෝධි ලෙස සිශෙල්ස් මුහුදු සිමාවට ඇතුළු වු ලාකික ධිවරයින් දොළොස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති ඇති බව වාර්තා වෙයි.

ධිවර යාත්‍රා දෙකකින් සිෂේල්ස් මුහුදු සිමාවට පැමිණි සිටි මෙම ධිවරයින් දෙළොස් දෙනා එම මුහුදු තිරයේ ධිවර කටයුතු කරමින් සිටියදි එරටේ හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මොවුන් අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි.



Recommended Articles