පළාත් අතර බස් ධාවනය තවදුරටත් තහනම්


රට තුළ පවතින වාතාවරණය අනුව පළාත් අතර පොදු ප්‍රවාහනයට අවසර ලබාදිමට තවදුරටත් හැකියාවක් නොමැති බවට කොවිඩ් මර්දන කමිටුව දන්වා ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

මහනුවර පැවති මාධ්‍ය හමුවකට ඒක්වෙමින් ඔහු කියාසිටියේ ලබන සතියේදිත් ප්‍රවාහන කටයුතු සිදුවන්නේ පලාත් තුළ පමණක් බවයි.



Recommended Articles