නිරෝධායන රීති කඩ කළ 343​ක් අත්අඩංගුවට


ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන රීති කඩ කළ පුද්ගලයින් 343 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේ​ය.



Recommended Articles