මාතර ප්‍රා.මන්ත්‍රීවරයෙක්ට කොවිඩ්


මාතර ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරයෙකුට කොවිඩ් ආසාදනය වි ඇති බව තහවුරු විමත් සමඟ එම ප්‍රාදේශිය සභාපතිවරයා ඇතුළුව මන්ත්‍රීවරුන් ස්වයංනිරෝධායනයට යොමු කිරිමට සෞඛ්‍ය අංශ අද පියවර ගත්තේය.

මෙම මන්ත්‍රීවරයා ප්‍රාදේශිය සභාවේ විශේෂ සභා රැස්විමකට සහභාගි විම ඊට හේතු වි ඇත.



Recommended Articles