කොවිඩ් ආසාදිතයන් 581ක්


ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 581ක් වාර්තා වී තිබේ. මෙම ආසාදිතයන් අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වී තිබේ.



Recommended Articles