පාසල් ගුරුවරුන්ට එන්නත් ලබාදිම හෙට සිට


දිවයින පුරා පාසල්වල ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින්ට කොවිඩ් එන්නත් ලබාදිම හෙට සිට අරඹන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එන්නත් ලබාදිම හෙට සිට ආරම්භ කිරිමෙන් පසු එම වැඩපිළිවෙල සති දෙකක පමණ කාලයක් දිගටම ක්‍රියාත්මක කිරිමට නියමිතය.

 



Recommended Articles