එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට වන්දි ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ධීවර අමාත්‍ය ඩග
Latest News
ඊයේ වැඩිම ආසාදිතයින් ගම්පහ,කොළඹ,කළුතර දිස්ත්‍රික්කවලින්
ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වු කොවිඩ් ආසාදිතයින් ගණන 1,548 කි.
පිළියන්දල ගමක් හුදකලා කරයි
කොරෝනා ආසාදිත රෝගීන් 71කු එකවර අද අද දින වාර්තා වීමේ හේතුවෙන් පිළියන්දල තුම්බෝවිල උතුර ග්‍රාම සේවා වසමේ කරදියාන
සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දෙක ලබාදෙන ප්‍රදේශ
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 තොගයෙන් ලක්ෂ 05ක් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ලබාදීමට නියමිත අතර
කොවිඩ් එන්නත් ගත් ඇඟලුම් සේවිකාවන් 12 දෙනෙකු රෝහලට
වීරකැටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟළුම් කම්හලක සේවකයින්ට සයිනොෆාම් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීමෙන් අනතුර
අයහපත් කාලගුණය නිසා පීඩාවට පත් පිරිස 11,000 ඉක්මවයි
අධික වැසි සමඟ ඇතිවු ආපදා හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 11,737 දක්වා ඉහළ ගොස් තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථා
අපරාධකරුවන් අත්අඩංගුවට ගන්න විශේෂ මෙහෙයුමක්
කප්පම්කරුවන් ,මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ,ළමා හා කාන්තාවනට හිරිහැර කරන්නන් හඹා ගොස් අත්අඩංගුවට ගැනිම සඳහා විශේෂ
ඊයේ 175,824කට කොවිඩ් එන්නත්
කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ ඊයේ පුද්ගලයින් 175,824 කට එන්නත් ලබා දි තිබේ.
බස්නාහිර පළාතේ අත්‍යාවශ්‍ය සේවා සඳහා බස්රථ 11438
කොරෝනා වසංගතය හේතුවෙන් පනවා ඇති සෞඛ්‍යය මාර්ගෝපදේශ වලට අනුව , බස්නාහිර පළාතේ අත්‍යාවශ්‍ය සේවා සඳහා යන මගීන් ප්
ගම්පහින් තවත් කෝවිඩ් ආසාදිතයින් 295ක්
ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 295 දෙනෙකු (11) උදෑසන වනවිට ගතවූ පැය 24 තුල හමුව ඇති බවත් මින් 39 දෙනෙකු වන වැඩ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉන්න කියන්නෙත් නෑ යන්න කියන්නෙත් නෑ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙනම පක්ෂයක් හැටියට සාකච්ඡා කරන්න, තීන්දු තීරණ ගන්න පුලුවන් ඒ අයට ආණ්ඩුව එක්ක ඉන්නවනම්
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු විවෘත කරයි
මධ්‍යම කදුකරයේ ඉහළ ජලාධාර ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් අද (11) දින විවෘත
කාබනික පොහොර වලට යොමුවීමට ගත් තීන්දුවේ වෙනසක් නැහැ
කාබනික පොහොර වලට යොමුවීමට රජය ගත් ප්‍රතිපත්තිමය තීන්දුවේ කිසිදු වෙනසක් නොමැති බවත් රජය යළිත් රසායනික පොහොර ආනය
ජපන් රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කර කතක් අත්අඩංගුවට
නවගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ජපනයේ රැකියා දෙන පවසා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
මධ්‍යම පළාතේ සමස්ත ආසාදිත සංඛ්‍යාව 29,412ක්
මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන සමස්ත කෝවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (10) ගෙව
ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කෙරෙයි
දිස්ත්‍රික්ක දෙකකට අයත් ග්‍රාම නිලධාරී වසම් හතරක් සඳහා පනවා තිබූ හුදෙකලා බව අද උදෑසන සිට ඉවත් කරන බව කොවිඩ් වැළැ
රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක් හුදෙකලා කෙරෙයි
රත්නපුර දිස්ත්‍රික්කයට අයත් පරගල ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියා
නිරෝධායන නීති කැඩු 214ක් අත්අඩංගුවට
නිරෝධායන නීති උල්ලංඝනය කිරිම හේතුවෙන් 214 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති
සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 20ක් දිවයිනට
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 20 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 02 ක් මගින් අද ද
ඉන්දීය ජනාකීර්ණම ප්‍රාන්තය දරු දෙදෙනාගේ ප්‍රතිපත්තියට
අද (10දා) එළිදක්වන ලද ප්‍රාන්ත රජයේ යෝජනා යටතේ, දරුවන් දෙදෙනෙකුට වඩා සිටින යුවළයන්ට රජයේ ප්රතිලාභ හෝ සහනාධාර ලබා ග
නුවරඑළියේ ගොවින්ට රසායනික පොහොර මෙට්ට්‍රික් ටොන් 108ක්
නුවරඑලිය දිස්ත්‍රික්කයේ එළවළු වගා ගොවින්ට (10) දිනයේ රසායනික පොහොර මෙට්‍රික් ටොන් 108 ක් බෙදා හැරි බව නුවරඑලිය දිස්ත
අද දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන 1,515ක්
අද තවත් කොවිඩ්-19 ආසාදිතයින් 596ක් හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. ඒ අනුව අද දිනය තුළ
පොල් පැළ ලක්ෂ 40ක් සිටුවීමේ ජාතික වැඩසටහන
පොල් පැළ ලක්ෂ 40ක් සිටුවීමේ “දොරින් දොරට කප්රුක” ජාතික වැඩසටහන අද (10) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහභාගීත්
එක්වරකදි ලැබෙන වැඩිම එන්නත් තොගය හෙට දිවයිනට
කොවිඩ් -19 මර්දනය සඳහා වූ සයිනොෆාම් එන්නත් මිලියන 02ක් මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා 02
සිඩ්නි වාර්තාගත ආසාදනයක් - තත්ත්වය නරක විය හැකිලු
ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය අද (10දා) දිනයේ දේශීය වශයෙන් තහවුරු කරගත් කොරෝනා වෛරස ආසාදනයන්හි විශා
තවත් කොවිඩ් ආසාදිතයින් 919ක්
අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 919ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.
කාලගුණයෙන් අනතුරු ඇඟවිමක්
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍ය
තවත් කොවිඩ් මරණ 33ක්
අද දිනයට කොවිඩ් මරණ 33ක් සෞඛ්‍ය සේවා අධයක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,467ක්
කතරගම දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර අද
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යයේ ප්‍රථම පෙරහැර අද රාත්‍රීයේ වීථි සංචාරය කෙරෙනවා.
බංග්ලාදේශ 52කට මරු කැඳවූ ගින්න -කම්හල් හිමිකරු දැලේ
ගොඩනැගිල්ලේ ප්‍රධාන පිවිසුම අගුළු දමා තිබීම නිසා මියගිය බොහෝ දෙනෙක් ගොඩනැගිල්ල තුළ සිරවී සිට ඇති අතර, ඝාතනයට ලක්

