අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 568ක් වාර්තා වි තිබේ.
Latest News
හලාවත නගර සභාවේ සභාපති ඇතුළු පිරිසට ඇප
පුද්ගලයින් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හලාවත නගර සභාවේ සභාපති ඇතුළු පිරිස ඇප මත මුද
COVAX වෙත සීනොෆාම් හා සීනොවැක් මාත්‍රා මිලි. 110ක්
COVAX හි ආධාරකරුවෙකු වන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සීනොෆාම් සහ සිනොවැක් එන්නත් මේ වනවිටත් හදිසි භාවිතය සඳහා අනුමත ක
දැරිය අපයෝජනය කළ වෛද්‍යවරයා විශේෂඥයෙක් නෙවෙයිලු
බාල වයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට පත් කිරීමේ සිද්ධිය ශ්‍රී ලංකා හෘද රෝග විශේෂඥයින්ගේ විද්‍යාතනය සංගමය වන තර
තවත් කොවිඩ් මරණ 31ක්
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 31ක් වාර්තා වී තිබේ. මෙම මරණ 31 සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (11දා) තහවු
කාන්තාව වෙනුවෙන් ගීතා හඬ නගයි
වර්තමානය වන විට කාන්තාවන් විශාල වශයෙන් ලිංගික අතවරවලට ලක්වීම තමාට ගැටලුවක් බවත් සෑම පැයකට වරක්ම කාන්තාවන් විශා
විපක්ෂනායක නව සම්ප්රදායක් ඇති කළ බව අධිකරණ අමාත්‍යාංශය කියයි
මේ වන විට ලැබී ඇති වන්දි මුදල් බෙදාදිම පිළිබඳව මෙන්ම ඉතිරි වන්දි මුදල් ලබා ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බව අලි
හයිටියේ ජනපති ඝාතකයන් පොලිස් අත්අඩංගුවට පත්වේ
අත්අඩංගුවට ගත් 63 හැවිරිදි ක්‍රිස්ටියන් එමානුවෙල් සනොන් නමැති මෙම ප්‍රහාරයේ මහ මොළකරු පසුගිය ජුනි මස මුලදී පෞද්ග
තවත් කොරෝනා ආසාදිතයන් 920ක්
අද දැනට කොරෝනා ආසාදිතයන් 920 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
කොළඹ කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණයේ දෙවන අදියර ඇරඹේ
කොළඹ කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණයේ දෙවන අදියර පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධාන
දිය නෑමට ගිය පාසල් සිසුවෙකු අතුරුදහන්
මුලතිව් මාන්කුලම් පොලිස් බලප්‍රදේශයේදී තුනුක්කායි උදයසූරියන් නගර් ප්‍රදේශයේ පදිංචි පවුලක 14 වියැති ළමයෙකු දියන
කොවිඩ් ආසාදිතව සුවවු කාන්තාවක් නිවසේදි මියයයි
කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලැබීමෙන් පසු සුව වී රෝහලෙන් පිටත්ව ගිය ගාල්ලේ නරාවල කාන්තාවක් දින කිහිපයකට පසු නිවසේ
එන්නත් මිශ්‍රකර ගැලපීම ගැන WHO වෙතින් අනතුරු ඇඟවීම්
විවිධ නිෂ්පාදකයන්ගේ කොවිඩ්-19 එන්නත් මිශ්‍රකර ගැළපීම භයානක ප්‍රවණතාවක් බවත්, ඉන් සෞඛ්‍යයට ඇති බලපෑම පිළිබඳව පවති
සංචරණ සීමා ලිහිල් කිරීම ගැන ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ එළඹෙන බදාදා දිනයේ සිට අත්‍යවශ්‍ය රාජකාරි සඳහා පළාත් අතර සීමිත බස් ධාවනය ආරම්භ කර බ
ඔබේසේකරපුර හුදෙකලා බවින් නිදහස්
අද (12දා) පස්වරු 2.30 සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ, වැලිකඩ පොලිස් කොට්ඨාසයේ ඔබේසේකරපුර ග්‍රාම නිලධාර
ජී.එස්.පි ගැන බිය විය යුතු නෑ
ජී.එස්.පී. ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට අහිමි වීමේ කිසිඳු අවදානමක් නැතැයි විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහ
ගංවතුර අනතුරු ඇඟවිම් ඉවත් කෙරේ
අයහපත් කාලගුණය හමුවේ ගංගා කිහිපයක ජල මට්ටම ඉහළ යාම නිසා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ විසින් නිකුත් කළ පුර්ව ගංවතු
ආසාදිතයන් 1,804කට පූර්ණ සුවය
තවත් කොරෝනා ආසාදිතයන් 1,804 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍ය
අපේක්ෂිත ඉලක්ක කරා ආර්ථිකය මෙහෙයවිය හැකියි
පසුගිය කාර්තුවේ සියයට 4.2% ක ආර්ථික වර්ධන වේගයක් ලබා ගැනීමට හැකි වුවත්, මාසයක කාලයක් සංචරණ සීමා පැනවීම නිසා එය යම් ප
NHDAහි පුරප්පාඩු තිබුණත් සේවක අතිරික්තයකුත්
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 2021 වසරේ මැයි මස 31 වැනි දිනට පුරප්පාඩු 688 ක් පවතින අතර ඒවා කඩිනමින් පිරවීම සඳහා කළමනාක
ජනපති හා අගමැතිට ආදිවාසි නායකගෙන් ඉල්ලීමක්
දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල දී ඇති ව තිබෙන ගැටලුකාරී තත්ත්වයට ජනාධිපතිවරයා හා අගමැතිවරයා මැදිහත් වී හැකි ඉක්මනි
පළාත් තුළ පෞද්ගලික බස් ධාවනය අද සිට ඉහළට
පළාත් තුළ පෞද්ගලික බස් ධාවනය අද සිට ඉහළ දමා ඇති බව ජාතික ප්‍රවාහන කොමිසන් සභාව සදහන් කරනවා.
ගතවු දිනයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ගාල්ල දිස්ත්‍රික්කයෙන්
ගතවු දිනයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම
ඩිජිටල් සංචාරකයන්ට දිගු කාලීන වීසා
ජීවනෝපාය සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින් සංචාරකයන් ලෙස සැරිසරමින් ජීවිතය ගතකරන පුද්ගලයින් ඩිජිටල් සංචාරකය
ලියාපදිංචි නොකොට අලෙවියට ඇති ඖෂධ ඉවත් කිරිමට පියවර
ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියකින් තොරව අතිරේක ආහාර වශයෙන් නම්කරමින් ඖෂධ ශාලාවල ඇති ඖෂධ වර්ග ඉවත් කිරීමට එම අ
පාසල් ආරම්භ කිරීමේ මූලික පියවර අගෝස්තු මාසයේ දී
ගුරුවරුන්ගේ එන්නත්කරණ කටයුතුවලින් අනතුරුව පාසල් ආරම්භ කිරීමේ මූලික පියවර අගෝස්තු මාසයේ දී ක්‍රියාත්මක කිරීමට
125,000 කට ඊයේ කොවිඩ් එන්නත්
කොවිඩ් එන්නත්කරණ වැඩසටහනට අදාළව පුද්ගලයින් 125,877 දෙනෙකුට ඊයේ දිනයේදි එන්නත් ලබා දි ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප
හුදකලා කර ඇති වතුයායකින් කොවිඩ් ආසාදිතයින්
හුදකලා කර ඇති බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වතු යායේ පහල කොටසේ සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා 115 කින් න
රුපියල් මි. 103ක කේරළ ගංජා නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය අනලතිවු දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (2021 ජූලි 12) අළුයම සිදුකළ විශේෂ සෝදිසි මෙ
දුම්රිය ගමන් වාර සංඛ්‍යාව වැඩි වෙයි
දුම්රිය ගමන් වාර සංඛ්‍යාව වැඩි කර තිබේ. ඒ අනුව දුම්රිය ගමන් වාර 103ක් අද සිට ක්‍රියාත්මකයි. ඉදිරියේදී අවශ්‍ය වුවහොත

