නිරෝධායන නීති කැඩු 214ක් අත්අඩංගුවට


නිරෝධායන නීති උල්ලංඝනය කිරිම හේතුවෙන් 214 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගත් මුළු පිරිස 49,259 දෙනෙකු  බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.



Recommended Articles